chapter 14

2.9K 452 322
                                    

"අයිශ්.. දගලන්න එපා හියුන්ගී. මේ බලන්න ඔයා ලග ගදයි" ටේහ්‍යුන් මේ දගලන්නෙ ජන්කුක්ගෙ ඇදුම් ටික ගලවන්න..

ජිමින් ගියායින් පස්සෙ ජන්කුක්ව ටේහ්‍යුන් කෙලින්ම උස්සන් ආවෙ බාතෲම් එකට. කොමඩ් සීට් එක උඩින් ජන්කුක්ව ඉන්දවලා ටේහ්‍යුන් ඇදුම් එකින් එක බුරුල් කරත් ටේහ්‍යුන්ගෙ තැන් තැන් හප හප ඉන්න ජන්කුක් ටේහ්‍යුන්ට එයාගෙ වැඩේ තවත් අමාරු කලා මිසක් චුට්ටක් වත් ලේසි කලේ නෑ.

කොහොම හරි අමාරුවෙන් ජන්කුක්ගෙ ඇදුම් සේරම ගලවපු ටේහ්‍යුන් ඒ ඇදුම් ටික පැත්තක තිබුන බින් එකට විසි කරලා ජන්කුක්ව උස්සලා ශවර් එක යටින් හිට්ටෙව්වා.

ඒත්,

වෙරිමරගාතෙ හිටපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ බෙල්ලෙන් ඇද්ද පාර ටේහ්‍යුනුත් නතර උනේ සීතල වතුර ගලන ශවර් එක යට.

"ආහ්හ්හ් හියුන්ග්ග්ග්ග්ග්ග්!!! බලන්න ඔයා කරපු දේ මාවත් තෙමුනා"

ටේහ්‍යුන් ටිකක් සද්දෙන් කියද්දි ජන්කුක්ගෙ තොල් නොපිට පෙරලුනා.

හුරතලේට නොපිට පෙරලුන තොල් දෙකම කපටි හිනාවකින් සරගත්ත ජන්කුක්,

"Baby... shhhhhh I need him"

ජන්කුක්ගෙ එක අතක් කලිසමට උඩින්ම ටේහ්‍යුන්ගෙ සාමාජිකයව පිරිමදිනකොට අනිත් අත ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ එතුනා.

"හියුන්- ම්ම්හ්හ්" සිනිදු තොල් දෙකක් ටේහ්‍යුන්ගෙ කතාව මග නතර කලා.

බීමතින් වගේම ආශාවෙන් වැහිලා හිටපු ජන්කුක් වේගෙන් ටේහ්‍යුන්ගෙ තොල් මාරුවෙන් මාරුවට උරාබොද්දි ටේහ්‍යුන් හිමින් සැරේ ජන්කුක්ව පිරිසිදු කරන්න පටන් ගත්තා.

ජන්කුක්ගෙ අතේ පහසින් ටේහ්‍යුන් මේ වෙද්දිත් පණ ගහලා හිටියා උනත් ටේහ්‍යුන් දත කාගෙන සම්පූර්ණයෙන්ම ජන්කුක්ගෙ වැඩ ටික ඉවර කලා.

ඒ වෙද්දි ටේහ්‍යුන්ගෙ තොල් ඉදිමිලා. ජන්කුක් හපා කාලාම!

"ම්ම්හ්හ්හ් බේබීබීඊඊඊ වෙයිට්"

ටේහ්‍යුන් ජන්කුක්ගෙන් ඈත් වුනාම ජන්කුක් ආයෙත් රවාගත්තා. එයාට මදි.. තව කිස් කරන්න ඕනි!

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now