chapter 40 (END)

4.6K 478 400
                                    

Edited
06.06.23

මුලින්ම,,
කතාව තවමත් ලයිබ්‍රි තියෙන අය මට චුට්ටක් සමාවෙන්න මාස ගානකට පස්සේ මේ කොටස ආයෙම publish කලාට.. මට චූටි දෙයක් ඔයාලට දෙන්න ඕනි උනා. මෙතනට ආවා නම් ඔය උඩ තියෙන සිංදුව අහන්න පුලුවන් නම්... මම ඒක ඇහුවේ ලඟදි. ඒත් හිතුනා ඒක තමයි මේ කතාවට ගැලපෙනම සිංදුව කියලා !!

සින්ඩරෙල්ලා ගේ angel baby <3

ඉතින් අහලා ඒකත් එක්ක කතාව ෆීල් උනොත් අනිවාර්යයෙන් මට කියන්න...

ආදරෙයි,,
🥀_Dolie_🥀

__________________________________________

මුලු රැයක් පුරා පාන්දර වෙනකන්ම ආදරේ බෙදාගත්ත ජන්කුක් ටේහ්‍යුන් දෙන්නම නින්දට වැටෙන්න ඇත්තෙ එලි වෙන්න ඔන්න මෙන්න.

ඒ ගෙවපු පැය ගාන ටේහ්‍යුන්ගෙ ජීව්තේ විතරක් නෙවෙයි ජන්කුක්ගෙ ජීව්තේත් ලස්සනම පැය ගාන උනා.. හිත් වල කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ගෙවපු හෝරා කිහිපය ඒ දෙන්නම ගෙව්වෙ ගොඩක් සැනසීමෙන්.

අන්තිමේ ජන්කුක් එයාගෙ ටේ බේබිට එයාගෙ හිතේ මහ කාලයක් හිරකරගෙන හිටපු එයාගෙ ආදරේ කිව්වා.. දෙන්නම ඇඩුවා.. ශරීර වලින් එකතු වෙවී ඒ දෙන්නම හිත්වල හිරකරන් උන්නු දුක් සේරම දියවෙලා යනකන් ඇඩුවා.. ඊටපස්සෙ හිනාවුනා.. හිනාවෙවීත් එයාලා එයාලගෙ ආදරේ බෙදාගත්තා.. ශරීර වලින් එකතු උනා..

රැයක් එලි වෙන්න ආසන්නයේ අන්තිමට ශරීර වලින් , හිත් වලින් විතරක් නෙවෙයි ආත්මෙන්ම එයාලා එයාලගෙම උනා..

මහන්සියට නින්ද ගිය ජන්කුක්ට මුලින්ම ඇහැරුනත් ටේහ්‍යොන් තාමත් නිදි. හිමින් හිමින් ඇලුනු ඇස් පියන් විවර කරපු ජන්කුක් මුලින්ම දැක්කේ ටේහ්‍යොන්ගෙ අහිංසක මූන.. මොකද පුරුදු විදියටම ජන්කුක් නිදාගෙන ඉන්නෙ අර අහිංසකයව යටකරගෙන !

මූනෙන් පේන අහිංසකකම දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ජන්කුක්ගෙ තොල් අතරෙ අමුතුම හිනාවක් ඇදිලා තිබුනා.. සමහරවිට එයාට මතක් වෙන්න ඇති එයාගෙ අහිංසකයා කලින් දවසෙ රෑ හාවෙක්ව අමුවෙන්ම කාලා දාපු හැටි !

ජන්කුක් ඇහැරෙනකොටත් තද ඉරඑලියක් ජනෙල් පියන් අතරින් කාමරේට ගලාවෙන ආවෙ ඒ වෙද්දි උදේ වරුවම ගෙවිලා ඉවර බව ජන්කුක්ට ඉබේම තේරුම් කරවලා..

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now