ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 12😩❤️.

403 69 7
                                    

#At UK

ඈතින් පේන බිල්ඩින් දිහා Yoongi බලන් හිටියෙ හිස් බැල්මකින්.. එයාට හිතුනෙ එයාත් නිකන්ම නිකන් බිල්ඩින් එකක් කියලා තනි වෙච්ච !! ඒ හැබැයි Jimin නැති නිසා වෙන්න පුලුවන් ඔව් ඒ නිසා තමයි. අතින් දැනෙන වේදනාවත් එක්ක Yoongi හිටියෙ හිතෙ වේදනාවෙන් එයාගෙ Angel එයාගෙ Wife එක්ක එයාට බලාගන්න විදිහක් නෑ අඩුම තරමෙ Call එකකින්වත්.. ඊයෙ වෙච්ච රන්ඩුවත් එක්ක Yoongi හිටියෙ ගොඩාක් අමාරුවෙන්.. ඒ ඒ වෙලෙ එතන හිටිය එකෙක් පොල්ලෙන් Yoongi  ගෙ අතට ගහපු නිසා.. අන්තිමෙදි Yoongi අතකුත් බැදගෙන ඉන්න උනෙ අත කැඩිලා කියලා Doctors ලා කිව්ව නිසා.

පාලුයි !! එයා නැතුව..

Yoongi හොද හුස්මක් පල්ලෙහාට දලා Jungkook ට Call කරෙ අතෙ අමාරුවත් දරාගෙන.

At Call..

Jungkook = " Hyung😶"

Yoongi = " Hm Tea කොහෙද🤨"

Jungkook = " Hyung ඔයා කිව්ව
නිසා එයා මේ දවස් ටිකෙම හිටියෙ
Hyung ගෙ Mansion එකෙ🙂"

Yoongi = " මුකුත් විශේෂ දෙයක්
නැනෙ එයා හොදින් නෙ🙁"

Jungkook = " ඔව් Tea නම් කියන්නෙ
එහෙම එත් Hyung Call කරලා අහන්නකො🙂"

Yoongi = " Jungkook ඔයාට අමතක
උනාද මම මොකටද මෙහෙ ආවෙ කියලා මොනදේ උනත් Jimin ව කරදරෙ
දාන්න බෑ🤨"

Jungkook = " හ්ම් ඔව් Hyung
එයලාව මේ එකකටවත් ගාවගන්න
එපා හ්ම්🙂"

Yoongi = " හරි මම ඒක අහන්න Call
කරෙ😶"

J

ungkook = " Hmm ඔව් Hyung ඒවාට
නෙ කොහොමත් කෝල් කරන්නෙ Bye
තියන්නම්🙂"

Call End..

Jungkook කෝල් එකට Cut කරද්දි Yoongi කරෙ අව්ලෙන් ඔලුව කසපු එක.

ඔයා හොදින් නේද මැනික ඇයි හිතෙන්නෙ මට ඔයා කරදරෙක කියලා අහ්.. !!

කරදර අහ් මතක් වෙනකොටත් එපා වෙනවා. කව්රුත් ආසම නැති වචනයක් එත් ජිවීතෙදී අනිවාර්යයෙන් කරදර එනවා.. ඒවාට මුහුණ දෙන්න අපි සූදානම්ව ඉන්න ඕනෙ !! අනික කරදර අපිට කවමදාවත් නැති කරන්න නම් බෑ ජිවීතෙදි !!

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now