Natasha = " Babe Who Is This ? "
Yoongi = " ඒ ඉන්නෙ මගෙ Ex Wife කිව්වොත් හරි.. "
Yoongi එහෙම කිව්වෙ Natasha ගෙ ඉනෙන් අල්ලලා ලං කරගන්න ගමන්..
ඒක ඇහුනාම Jimin ගෙ ඇස් වලට කදුලු පිරුනාත් ඒක Yoongi ට නොපෙනෙන්න ඉස්සරා හැරිලා ආයෙම Movie එක බැලුවේ Natasha Yoongi දිහා බලන් ඉන්නකොට.
Natasha = " එයා ලස්සනයි ඒ වගෙම මුරන්ඩුයි "
Natasha Yoongi ට රහසින් කිව්වාම Yoongi ට කටකොනින් හිනාවක් නැගුනා.
ඔව් ඇත්තටම Jimin මුරන්ඩුයි ඕනාවටත් වඩා !!
Yoongi = " Babe I think you can go to my room now "
Yoongi එහෙම කිව්වාම Natasha කටකොනින් හිනා වීගෙන Jimin දිහා බැලුවා.
Natasha = " හරි Daddy !! "
එකපාරටම Natasha එහෙම කිව්වාම Jimin විතරක් නෙවෙ Yoongi ත් ගැස්සිලා ගියා. ඊලග තප්පරෙම Yoongi කටකොනින් හිනා වීගෙන උඩ යන්න කියලා ඇස් වලින් සන් කරා. Jimin නම් මේවා අහන් හිටියෙ කේන්තියෙන් වගෙම දුකකින්.
Yoongi Jimin වෙලා ටිකක් බලන් හිටියෙ එයා මොනා හරි කියනකන්. එත් Yoongi ට හිතුන විදියටම Jimin මුකුත් කියන්නෙ නැතිව ඒ Movie එක බලාගෙන හිටියා. ඒ නිසා ඇස් කරකවලා උඩට ගියෙ Jimin ගෙ මුරන්ඩුකම නිසා එයා අනිවාර්යයෙන් කතා නොකරන බව දන්න නිසා.
එත් Jimin හිතුවෙ අනිත් පැත්ත එයා හිතුවේ Yoongi ඇවිල්ලා ඒ කෙල්ල කව්ද ? ඇයි මෙහෙ ඉන්නෙ ? මොකටද එයාට Ex Wife කිව්වෙ කියලා කියයි කියලා. එත් නොහිතපු විදියට Yoongi උඩට ගියාම Jimin ට කදුලු අතරින් ඉකියක් ගියෙ ඒ කදුලු ඇඩීමකට පත් වෙලා.
Jimin = " ඇයි Yoongi ඇයි ? මෙහෙම මට දුක් දෙන්නෙ. තමුසෙ මෙහෙම ගෙදරටම කෙල්ලො උස්සන් එන්නෙ. මම ඉන්නෙ ඔයාට මාව මදිද ? ඔයා කිව්වෙ මට ගොඩාක් ආදරෙයි කියලා. ඒ ආදරෙ දැන් නැද්ද Yoongi. මන් ඔයාගෙ Ex Wife ද ? ඇයි ඒ Fucking Girl ට එහෙම කිව්වෙ. ඔයා ඇයි මාව හැමවෙලෙම රිද්දන්නෙ. No no Jimin You can't cry because He is not my Husband.. එත් එත් ඔයා මගෙ එකම ආදරෙ නෙ. පලවෙනි සහ අවසාන.. කොහොමද එහෙම අමතක කරන්න කියන්නෙ Min yoongi තමුන්ට එහෙම පුලුවන් උනාට මට බෑ. ඇයි මොකද්ද තමුසෙ මේ මට කරන්නෙ. තමුසෙත් එක්ක ඉන්න බැරි කමටම නෙවෙ තමුසෙව දලා පැනලා ගියෙ තමුසෙ ඔය Lovely Words , Caring ඒ ඔක්කොම මට ආයෙ ආයෙම තමුසෙට ආදරෙ කරන්න පොලබවනවා. I hate it !! දැන් ආයෙම මෙහෙට මාව ගෙනල්ලා මගෙ හිතේ මම ආසම නැති ඒ ආදරෙ ආයෙම ඇති වෙලාද ? No මට එහෙම කරන්න බෑ එයා මහා නරකයි. එයාට දැන් මාව ඕනෙත් නෑනෙ ඒකනෙ Slut Girl කෙනෙක්ව ගෙදර ගෙනාවේ "
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Romansa" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...