මුලු පරිසරයෙන්ම එන විදුලි කොටන ශබ්දෙත් එක්ක Jimin හිටියෙ Mansion එකෙ තනිවෙලා. එතකොට Tea එයා කේන්තියෙන් Jungkook එයායි ඉන්න Mansion එකට ගියෙ Jimin ට ඒක ගැන කියලා. Jimin Mansion එකෙ තනියෙන් ඉන්නවා උනත් එත් වැස්ස දවසට අකුණු ගහන වෙලාවට එයාට තව කෙනෙක් ඕන !! එයාට එයාගෙ බය නැති කරන්න තව කෙනෙක් ඕනෙ !!
Jimin = " අහ්.. Omma.. අනී🥺"
Jimin කන් දෙකත් වහගෙන අඩන්න ගත්තෙ ඇදට ගුලි වෙලා. සැරටම අකුණු ගහන නිසාම මුලු Mansion එකෙම ලයිට් පවා ගිහින් තිබ්බෙ Jimin ට තිබ්බ සහනයත් නැති කරවලා.
Jimin = " නෑ.. අනෙ....එ..න්නකො🥺"
Jimin අපහසුවෙන් හුස්ම ගන්න ගත්තෙ එයා ඕනාවටත් වඩා බය වෙන්න ගත්ත නිසා. එත් ඒ එක්කම එයාට අතීතෙ උන දෙයක් ගැන මතක් වෙලා.
Flashback...
Jimin කියන්නෙ අවුරුදු 10ක පොඩි ලමයෙක්... Appa කෙනෙක් නැතිවම හැදුන Jimin ට හිටියෙ Omma කෙනෙකුයි Hyung කෙනෙකුයි විතරයි.. Jimin ගෙ Hyung උනෙ Park Semin අවුරුදු 4ක වැඩිමල් කෙනෙක්. එත් එදා දවසෙ අවාසනාවට Jimin , Semin වැස්සෙ ගෙදරට බඩු ගන්න ගියෙ එයාලාගෙ Omma ට සනීප නැතිව හිටිය නිසා.
Jimin = " Hyung අනෙ මටත් Chocolate එකක් අරන් දෙන්නකො☹️"
Jimin අහනකොට Semin කරෙ අතෙ තිබ්බ සල්ලි බලපු එක.
Semin = " අහ්ම්.. සල්ලි ඇති උනොත් අරන් දෙන්නම් මැණික එහෙම නැති උනොත් මම මැණිකට වෙන දවසක අරන් දෙන්නම්කො😔"
Jimin = අනී Hyung මට Chocolate එපා Hyung කවදා හරි ලොකු වෙලා හොද රස්සාවක් කරලා මට Chocolate ගොඩාක් අරන් දෙන්නකො🤭"
Semin = " අනිවාර්යයෙන් මම මගෙ පැටියාට Chocolate ගොඩාක් ගෙනත් දෙන්නම් පඩියෙන් ඔක්කොම😚"
Jimin = " අනෙ Hyung ඇයි අනෙ ඔයා තෙමෙන්නෙ මෙන්න මෙහෙ එනවා😒"
Jimin Semin ව කුඩෙ ඇතුලට ඇදලා ගත්තෙ මේ වෙනකොටත් Semin බාගෙට තෙමිලා උන්න නිසා.
දෙන්නා කතා වීගෙනම කඩේට ආවාම Semin කිව්වෙ Jimin ට ගිහින් බඩු ගෙන්න කියලා.. ඒ Jimin දැන් ලොකු ළමයෙක් එයාත් මේ කඩෙ බඩු ගැන දැනගන්න ඕන නිසා.. Jimin ලාවට වගෙ කඩේ ගිහින් බඩු ගන්නවා.. එයාට ගනන් වලින් නම් කාටවත් රවට්ටන්න බෑ මොකද පන්තියෙ වැඩිම ලකුණු ගණන් වලට Jimin ට තිබ්බ නිසා.
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Romance" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...