" Here is a Breaking news. Korean news announces that Jeon Teahyung, the husband of the CEO of JK Company, a powerful company in Korea, has been brutally killed by someone. But so far no clue has been found about this murder. "
" අනෙ නෑ... Tea..😭" Tv එකෙ යන News එක අහලා ඉදගෙන හිටිය තැනින් නැගිටලා අඩන්න ගත්තෙ වෙන කව්රුත් නෙවෙ Teahyung ගෙ හොදම යාලුවා වෙන Min Jimin !!
" මේ අහන්න Baby දැන් ඔයා ඔහොම අඩන එක නවත්තගන්න Please නැත්නම් ඔයා ලෙඩ වෙයි😶"
Jimin = " නැනී අනෙ... බල..න්නකො.. මගෙ Tea... අනෙ.. කො..හොමද Ah😭"
Jimin එයාගෙ හොදම යාලුවා වෙනුවෙන් අඩන්න ගත්තෙ එයාගෙ මුලු ජිවිතෙම වෙනස් කරන්න උදව් කරපු එක්කෙනා එයා නිසා. අනික එයාගෙ එක ආදරයක් ඒ.. එයාගෙ හොදම යාලුවා.
" Baby Please ඕක නවත්තන්න දැන් ඇති ඔයා රෑට කලාත් නෑ ඔහොම ගියොත් ඔයා ලෙඩ වේවි😶"
Jimin = " මම.. ක..න්නෙ කොහොම..ද T..ea එයා..😭"
" Baby Hm ඔයාගෙ හිතෙ තියන දුක එහෙනම් නැති කරගන්නකො😔"
Jimin ගෙ පිටට තට්ටුවක් දලා නැනි ගියෙ Jimin තවත් හයියෙන් අඩන්න ගන්නකොට.
Jimin = " ඔයා මට.. උදව් කරෙ.. නැත්තනම්.. ඔහො..ම වෙන්නෙ.. නෑ..නෙ..ද😭"
________________________________
" Jungkook දැන් අඩන එක නවත්තගන්න😶"
Jungkook = " Jin Hyung කො..හොම..ද මාව.. එහෙම.. දලා.. ය..න්නෙ😭"
Jin = " Jungkook Please😶"
Jungkook = " මගෙ.. ආදරෙ..Hyung ම..ම දැන්.. තනිවුන.. හ..ස්බන්.. කෙනෙ..ක්.. ඒ.. වගෙම..Appa කෙ..නෙක්... 😭"
Jin = " Jungkook ඔයා කවදාවත් ඔහොම හිතන්න එපා මම ඉන්නවා Joon ඉන්නවා ඔයාවයි ඔයාගෙ දරුවවයි බලාගන්න🥺"
Jungkook = " Hyung මගෙ දරුවා.. නෑ.. අපි දෙ..න්නාගෙ දරුවා.. කව්දා.. හරි.. එයා..ගෙ Omma.. ව හෙ..ව්වොත්😭"
Jin = " Jungkook අහන්න එයා ඔයලා දෙන්නාගෙ දරුවා විතරක් නෙවෙ අපි හැමොගෙම.. Hm.. කවදාවත් අපි දරුවට එයාගෙ Omma නැති අඩුව දැනෙන්න දෙන්නෙ නෑ..🥺"
Jungkook = " ඔයලා මො..නා කිව්වා..ත් ඒ..ක කර..න්න බෑ..😭"
Jungkook බැඳුණු හිතත් එක්ක එයාගෙ කාමරෙට ගියෙ Jin කනගාටුවෙන් ඔලුව නමාගද්දි..
ඔව් එයා හරි කවදාවත් දරුවෙක්ට එයාගෙ Omma නැති අඩුව දැනෙන්න දෙන්න නැතුව ඉන්න බෑ.. අනිවාර්යයෙන් දරුවාට එයාගෙ Omma ගෙ උනුහුම ඕන !!
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Romance" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...