ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 19😫❤️.

419 71 9
                                    

Jimin = " Hyung !!😫"

Jimin එකපාරටම කෑගහන්න ගත්තෙ Yoongi එකපාරටම සිහිය නැති වෙලා වැටුන නිසා. Jimin අමාරුවෙන් නැගිට්ටාත් එයා යන්න කලින්ම Jimin ගෙ සද්දෙට අනිත් කට්ටියත් ඇවිල්ලා හිටියා.

Jungkook = " Oh No Hyung🥺"

Jungkook Yoongi ව උස්සලා ගද්දි Teahyung ගියෙ Jimin ගාවට.

Teahyung = " ඔයා ඉදගන්න🤨"

Jimin = " Tea Hy~~

Teahyung = " ඉදගන්න අපි එයාව බලන්නම් ඔයාට තාම හොද නෑ🤨"

Teahyung එහෙම කියලා Jungkook එක්ක පස්සෙන් ගියෙ Yoongi ව Doctor කෙනෙක්ට පෙන්නන්න.

ඒ වෙනකොටත් jimin හිටියෙ ගොඩාක් බය වෙලා එයා කවදාවත් දැකලා නෑ එයා ඇරෙන්න Yoongi එහෙම සිහිය නැති වෙලා වැටෙනවා. එයා එච්චර දුර්වල කෙනෙක් නෙවෙයි.. එහෙම නේද ?

Jimin = " Hyung අ..නෙ🥺"

Jimin අමාරුවෙන් ඇදෙන් ආයෙ නැගිට්ටාත් ආයෙ අමාරුවට කෙදිරිගාන ගමන් ඇදෙන් ඉදගත්තෙ එයා ඊයෙ Rape උනා වගෙම... එයාගෙ බඩෙ හිටිය ලමයාත් නැති වෙලා හිටිය නිසා.

________________________________

Jungkook = " Jin Hyung අනෙ.. බල..න්න..🥺"

Jungkook කදුලු අතරින් එහෙම කිව්වෙ Tea Jungkook දිහා බලන් ඉන්නකොට.

Jin = " මොකද උනෙ🤨"

Jungkook = " සිහිය නැ..~~

Teahyung = " සිහිය නැති වෙලා වැටුනා Hyung😶"

Jungkook කියන්න කලින් Teahyung එහෙම කිව්වෙ Jungkook දැන් ඉන්නෙ අමාරුවෙන් කියලා දන්න නිසා.

Jin = " හරි ඉන්න මම Check කරන්නම් Jungkookaa ඔයා බය වෙන්න එපා අහ්ම්.. Tea බබා Jungkook ව පොඩ්ඩාක් එක්කන් යනවාද🙂"

Tea = " හරි Hyung😶"

Teahyung Jungkook ගෙ අතින් අල්ලන් ඇදන් ආවේ Jin Yoongi ව Check කරන්න ගන්නකොට.

Teahyung = " ඉදගන්න...😒"

Teahyung කියද්දි Jungkook පුටුවෙන් ඉදගත්තෙ Yoongi හිටිය වාට්ටුව දිහා බලන ගමන්.

Jungkook ආදරෙයි එයාටත් වඩා එයාගෙ Hyung ලා දෙන්නාට.. ඒ වගෙම එයාගෙ Tea ට !! එයලාට මොනාහරි උනොත් Jungkook ට කවදාවත් බලාගෙන ඉන්න බෑ. අනික Yoongi , Jin එයා පොඩි කාලෙ ඉදන් බලාගත්ත අය.. එයාටම කියලා Appa කෙනෙක් හිටියාත්  University වල වැඩ නිසා එයා Busy වෙලා හිටියෙ Jin ට Jungkook ව බලාගන්න කියලා. එයලා එක පවුලක් උනා. Yoongi උනාත් කිව්වෙ නැති උනාට Jungkook , Jin ගැන හොයලා බැලුවා.. එත් එතන ආදරයක් තිබ්බෙ නෑ.. මොකද එයා ආදරෙ ගැන දන්නෙ නැති නිසා. එත් Jimin ආවාට පස්සෙ එයා Jimin , Jin , Jungkook තුන්දෙනාටම ආදරෙ කරා.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now