Yoongi හිටියෙ සිකරට් එකක් උරන ගමන් ඈත පේන නම්සන් ටවර් එක හිස් හැගිමකින් බලාගෙන... Yoongi ආයෙම පරණ විදියටම හැඩ ගැහෙනවා.. එයාගෙ මුලු ජිවීතෙම දැන් ආයෙම Muder , Drugs , Drinks විදියට ගෙවනවා. එත් ඒ කාලෙ නැතුව බැරි දෙයක් උන Sex කියන දේ නවත්තලාම දලා තිබ්බා. ඒ එයාගෙ මුලු ඇගම ආයෙ දෙන්නෙ එයාගෙ Angel ට කියලා හිතුව නිසා. එයාගෙ ඇග දකින්න පුලුවන් එයාගෙ Angel ට විතරයි... එයගෙ ඇග අල්ලන්න පුලුවන් එයාගෙ Angel ට විතරයි.. එයාව සන්සුන් කරන්න , එයව සනසවන්න , එයාව දුකට පත් කරන්න , එයාව අඩවන්න ඒ ඔක්කොම කරන්න පුලුවන් එයාගෙ Angel ටම විතරයි. හැමොම හිතුව හැගිමක් දැනීමක් නැති Yoongi නෑ නෑ Suga Mafia King... ගෙ හිතෙ තියන එකම හැඟීම එයාගෙ Angel ට තියන ආදරෙ විතරයි. එයාගෙ Angel ට තියන ආදරෙ ට අද එයා පරන රාක්ෂයා වෙලා.. පරණ Suga වෙලා..
Yoongi ට මතක් උනෙ එයා Jimin එක්ක ගත කරපු කාලෙ.. ඒ අතීතෙ කොච්චර ලස්සනයි ද කියලා Yoongi ට හිතුනෙ දැන් එයාව සනසන්න එයාව බදාගන්න Jimin නෑ කියලා මතක් වෙලා. එත් මීට අවුරුදු 8 කට කලින් උන දේවාල් මතක් උනාම Yoongi ට ආයෙම කේන්තියක් ආවේ... Teahyung ගැන !!!
Flashback..
8 Years ago...හැමදේම හොදින් එදා Mr. Min එක්ක Jimin කතා කරාට පස්සෙ විසදුනා. Mr. Min Jimin ගෙ Omma එක්ක කතා කරලා Jimin ගෙ Yoongi ගෙයි Marriage එකට කොහොම හරි කැමති කරවගත්තා. ඉස්සෙල්ලා Jimin ගෙ Omma Marriage එකට අකමැති උනත් පස්සෙ Jimin ගෙ කැමැත්ත ගැන හිතලා Marriage එකට කැමති උනෙ නියම Omma කෙනෙක්ගෙ ගති ලක්ෂණ පෙන්නන ගමන්... එතකොට Jimin Yoongi Marry කරලා අදට සතියක් වෙනවා. ඔක්කොම හොදින් ඉවර උනෙ කොරියාවේ ලස්සනම Wedding එක මේ දෙන්නාගෙ Wedding එක වෙනකොට. සමහරක් අය Jimin ට ඉරිසියා කරනකොට.. ගොඩාක් දෙනෙක් එ දෙන්නාට ආශිර්වාද කරා.
Jimin දැන් උදෙන්ම නැගිටලා සිංදු කිය කිය කුස්සියෙ කෑම ඉව්වෙ Yoongi Company එකට යනකොට කලා යන බව දන්න නිසා. චූටි බෝල පස්ස නලව නලව සිංදු කියන Jimin දිහා Yoongi බලාගෙන හිටියෙ අතින් ටයි එකාත් හදන ගමන්. හිමින් Jimin ට නොදැනිව Jimin ගාවට ගිය Yoongi Jimin ගෙ ඉන වටෙ අත දලා Backhug කරෙ Jimin ගැස්සිලා යද්දි..
Jimin = " Hyung මොකද්ද අනේ මම බය උනා... 😒"
Jimin කියද්දි Yoongi එයාගෙ ඔලුව Jimin ගෙ උරහිස උඩින් තියාගෙන Jimin ගෙ බෙල්ලෙ සුවද වින්දෙ Jimin නුත් Yoongi ගෙ උනුහුමට ඇස් පියාගද්දි...
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Roman d'amour" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...