Natasha = " Hey ඔයාගෙ Mansion එකට ආවේත් පලවෙනි පාරට "
Yoongi = " Hm.. "
Natasha = " මොකද හලො ඔයාට ඔයාගෙ Wife බලන්න ඕනෙ එහෙම නේද ? "
Yoongi = " hm.. "
Natasha = " හරි එහෙනම් යමු "
Natasha එහෙම කිව්වෙ ඒ දෙන්නා මේ වෙනකොටත් Restaurant එකකට ඇවිල්ලා හිටිය නිසා.
Yoongi = " යන් එයා තනියෙන් "
Yoongi එහෙම කිව්වාම Natasha ඇස් කරකවලා එයාගෙ Phone එකත් අතට අරගෙන.
Natasha , Yoongi Mansion එකට ඇවිල්ලා Door එක ගාවට ගිහින් Doorbell එක ගැහුවේ Jimin ඇවිත් දොර අරිනකොට.
Natasha = " Hey Jimin "
Natasha දගකාර විදියට එහෙම කිව්වාම Jimin ඇස් කරකවලා Sofa එකට ගියා. Yoongi ට Jimin ගෙ ඒ හැසිරීමට හිනා ගියෙ එයාට දැනටම ඉරිසියා කරනවා දැකලා.
Natasha = " අහ්ම් මන් එයාව ඉරිසියා කරවන්නම්.. "
Natasha Yoongi ට රහසෙන් එහෙම කියලා Sofa එකට ගිහින් ඉදගත්තෙ කකුලක් පිට කකුලක් දාගන්න ගමන්..
Natasha = " So Jimin ඔයා Yoongi Baby ට Divorce එක දෙන්නෙ කවදාද ? "
Natasha එහෙම ඇහුවාම Yoongi ගෙ ඇස් ලොකු උනෙ එයා ඒක පොඩ්ඩාක්වත් හිතුවේ නැති නිසා. එතකොට Jimin ?
Jimin = " මො..මොකද්ද ? "
Jimin පුදුමෙන් එහෙම ඇහුවේ Yoongi දිහාත් බලන ගමන්.
Natasha = " Divorce එක !! මොකද මටයි Yoongi ටයි Marry කරන්න ඕනෙ නෙ "
Natasha කටකොනින් හිනාවීගෙන එහෙම කිව්වාම Jimin ඇස් ලොකු කරන් Yoongi දිහා බැලුවා.
Jimin = " මේ~~
Yoongi = " අහ්.. ඔව් ඔයා මාත් එක්ක ඉන්නෙ කැමැත්තෙන් නෙවෙනෙ So මන් හිතුවා ඔයාට Divorce එක දෙන්න. ඔයාත් ඒකට කැමති නෙ ? "
Yoongi හිනාවෙලා එහෙම කිව්වාම Jimin ගෙ ඇස් වල කදුලු පිරුනෙ එයාට Yoongi ඉන්නවා කියලාවත් ගානක් නැතිව.
Natasha = " Hey ඔයා අඩනවාද ? "
Natasha කිව්වාම Yoongi කටකොනින් හිනාඋනෙ එයලාගෙ සැලැස්ම වැඩ කරන නිසා.
Jimin = " න්..නෑ.. ඒක හොදයි ම..ම දෙන්න..ම් "
Jimin කදුලු හංගන් එහෙම කිව්වාම Yoongi ඇස් කරකවලා Natasha දිහා බැලුවා.
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Storie d'amore" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...