ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 16😫❤️.

398 65 2
                                    

" Park Jimin How Are You😊"

එතනට ආපු කෙනෙක් Jimin ට කිව්වෙ Jimin ගැස්සිලා යද්දි..

Jimin = " Oh... I am Fine But But I don't know you.  Do you know me?😶"

" Oh.. Jimin you know me. I am Som at Uni. don't you remember me?☹️"

එතන හිටිය තරමක් Jimin ගෙ වයසෙ වගෙ පෙනෙන කඩවසම් පිරිමියා එහෙම කිව්වෙ Jimin කල්පනා කරද්දි..

Jimin = " Oh.. Som !!😁"

Som = " මතක් උනාද😊"

Jimin = " ඔව් ඔව්☺️"

Som = " ඔයා මොකද මෙහෙ අහ්ම්.. මං කියන්නෙ මේ වගෙ Business Party එකක..😶"

Jimin = " අහ්.. actually මම SG Company එකෙ වැඩ කරන්නෙ...☺️"

Jimin කියද්දි Som ගෙ ඇස් ලොකු උනෙ ඒ Company එකෙ නම අහලා. ඔව් ඉතින් කොරියාවෙම හොදම සමාගම එහෙම වෙන්න එපැයි ඒකෙ Ceo ට Company එක දියුනු කරන්න එයා කරන illegal වැඩ වලිනුත් සල්ලි ගන්න නිසා.. එහෙම නේද ?

Som = " Oh.. Are You seriously Jimin Wow මාත් ඒකට Try කරා But ඒක හෙන අමාරු වැඩක්☹️"

Jimin = " Ahm..😶"

Jimin කටක් ඇරලා කොහොමද කියන්නෙ එයා ඒ Company එකට ලේසියෙන් තේරුනෙ එයාගෙ Husband ඒකෙ Ceo උන නිසා කියලා.

Som = " ඒක නෙවෙ තාම එහෙම Boy කෙනෙක් හරි Girl කෙනෙක් හරි නැද්ද හ්ම්ම්😉 "

Som කියද්දි Jimin කරෙ හිනා උන එක. Boy කෙනෙක් නෑ එයා Marry කරලා ඉන්නෙ ඒක ගැන හිතද්දි Jimin Over හිනා උනා.

Som = " Oh කොල්ලා හිනා වෙන විදියට නම් ඉන්නවා වගෙ😏"

Jimin = " අහ්ම්.. මේ..😶"

Som = " නෑ නෑ කියන්න බැරිනම් කමක් නෑ😉"

Jimin Som එක්ක හිනා වෙලා ටික වෙලාවක් එයාත් එක්ක කතා කරන්න ගත්තෙ එයා දැන් මේ ඉන්නෙ Business Party එකක වගෙම ලොකුම දේ ඒකෙ එයාගෙ Evil Husband ඉන්න එක අමතක වෙලා. Jimin දන්නවානම් එයා Som එක්ක හිනා වෙලා කතා කරන එක ඈත ඉදන් අත් මිටිමොලවන් එයාගෙ Husband බලන් ඉන්නවා කියලා ඉස්සරහාට වෙන්න තිබ්බ කරදර බොහො දුරට අඩු වෙන්න තිබ්බා.

Som = " So Jimin ඒ කාලෙ වගෙමයි Cute...😏"

Som කියද්දි Jimin කරෙ ලැජ්ජාවෙන් හිනා උන එක.

Som කියද්දි Jimin කරෙ ලැජ්ජාවෙන් හිනා උන එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now