ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 2😫❤️.

523 79 6
                                    

Jimin හිටියෙ එයායි Tea ඒ කාලෙ ගත්ත Photo එකක් බලාගෙන.. එක අතක පූස් පැටියෙකුයි අනිත් අතෙ Photo එක බලාගෙන හිටිය Jimin ගෙ ඇස් වලින් කදුලු පිරුනෙ ඒ කාලෙ එයායි Tea කොච්චර සතුටින් හිටියාද කියලා මතක් වෙලා... ඒ වගෙම ඒ කාලෙ කරපු දඟ වැඩ නසරානි වැඩ මතක් උනාම Jimin ට කදුලු අතරින් ලාවට හිනාවක් මැවුනා..

Jimin එතනින් නැගිටලා කුස්සියට ගිහින් Frig එකෙන් බීම එකක් අරන් බීගෙන බීගෙන ගියෙ එයා දවස් දෙකක් හරියට කලා හිටියෙ නැති නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jimin එතනින් නැගිටලා කුස්සියට ගිහින් Frig එකෙන් බීම එකක් අරන් බීගෙන බීගෙන ගියෙ එයා දවස් දෙකක් හරියට කලා හිටියෙ නැති නිසා. එයා හිතන්නෙ Tea මැරුනෙ එයා නිසා කියලා... නෑ Tea මැරුනෙ එයා නිසා තමා.. එදා Jimin ට Tea උදව් කරෙ නැත්නම් අදටත් Tea ජීවතුන් අතර Jungkook , එයාගෙ බබායි එක්ක සතුටින් ඉන්නවා..

" I Hate You Yoongi !! "

Jimin කේන්තියෙන් මිමිනුවේ අතෙ තිබ්බ බීම බෝතලෙත් පොඩි කරන ගමන්.. එච්චර කේන්තියක් ?

Jimin ආයෙම ඇදට ගිහින් හාන්සි වෙලා සිවිලිම බලාගෙන අඩන්න ගත්තෙ ඉකි ගගහා.. එක අතක් පරිස්සමෙන් එයාගෙ බද වටෙ එතුනෙ තිබ්බාටත් වඩා හයියෙන් අඩන්න ගන්නකොට.

Jimin = " අනෙ පැ..ටියෝ Ommaසමාවෙන්න.. මට ඔයාව පරිස්සම් කරන්න බැරි උනාට මැනික Omma එක්ක තරහා වෙන්න එපා මැනික.. මම ඔයාට ආදරෙයි පැටියෝ... Omma ආදරෙයි කව්රු නැතත් ඔයාට... සමාවෙන්න මැනික... ඇයි මැනික මාව දලා ගියෙ ඒකට ඔයාගෙ වැරැද්දක් නෑ... මැනික මේ අර Min Yoongi ගෙ වැරැද්ද !!! එයා නැත්නම් අද මට ඔයාව ලැබෙන්න තිබ්බා... සමාවෙන්න පැටියෝ Omma ට😭"

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now