ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 24😩❤️.

386 65 6
                                    

Tea Jimin ගෙ Room එකට ගිහින් එහෙමම නැවතුනෙ Jimin අඩන සද්දෙ ඇහිලා..

Tea = " Chim !!😶"

Tea දුවන් ගිහින් Jimin ව බදාගත්තාම Jimin නුත් ආපිට Tea ව බදාගත්තා..

Tea = " අනෙ.. ඇ..යි පැටියෝ😶"

Jimin = " මාව.. මෙ..හෙන් එක්කන් ය..න්න tea ම..ට මෙ..හෙ ඉන්න.. බෑ.. ම..ට ල..මයි අඩ..න ස..ද්ද ඇහෙ..නවා.. මට බ..යයි.. ම..ට පි..ස්සු හැදෙයි.. අහ් එයා මා..ව හිර කරලා.. ති..යනවා Tea අ..නෙ මට බෑ.. Tea😭"

Tea = " ෂ්..ෂ්.. Jimin😶"

Jimin = " අනෙ ම..ට බයයි😭"

Tea = " හරී මැනික අඩන්න එපා අහ් මම ඉන්නවානෙ හ්ම්😶"

Jimin = " මට මෙ..හෙ ඉන්න බෑ T..ea මා..ව එක්කන් ය..න්න😭"

Tea = " එක්.. එක්කන් යන්න ?😶"

Tea අහද්දි Jimin කරෙ පොඩි එකෙක් වගෙ ඔලුව වනපු එක..

Tea = " අහන්නකො එහෙනම්.......





















































































































































Tea = " Yoongi Hyung මම යනවා😒"

Yoongi = " යනවා ඉතින්😒"

Tea = " එයාව හොදට බලාගන්න දුකක් දෙන්න එපා අනික එයාව හිර කරන් තියන්න එපා !!🤨"

Tea එහෙම කියලා ගියෙ Yoongi ගෙ ඇහිබබ හැකිලෙනකොට.. Oh ඒක Warning එකක්... එත් Yoongi ඒක ගනන් ගත්තෙ නෑ එයා එහෙම කරෙ එයාගෙ යාලුවා වෙනුවෙන් jimin වෙනුවෙන් !!

Tea ගියාට පස්සෙ Yoongi හිමින් jimin ගෙ Room එකට ගියෙ කලබල වෙලා..

Yoongi = " Baby☺️"

Yoongi කියද්දි Jimin කරෙ කදුලු පිහිදාන් එහා පැත්ත බලපු එක.

Yoongi = " Baby ඔයා ගොඩාක් Rest කරන්න ඕනෙ☺️"

Yoongi = " අහ්ම්.. ඔයාට කලින් වගෙම මේ Mansion එකෙ ඉන්න පුලුවන් But Mansion එකෙන් එලියට යන්න බෑ Ok මම මේකාත් තීරණෙ කරෙ ඔයාට දුකක් දෙන්න බැරි නිසා🤨"

Yoongi කිව්වාම Jimin ගෙ කදුලු ආයෙම අලුත් උනා..

Yoongi = " Anyway ඔයාට දැන් අඩන්න හේතුවක් නෑනෙ🤨"

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now