Jimin , Yoongi එදා එකතු වෙලා අදට සතියක් වෙනවා.. එදා ඉදන් Yoongi ගෙ ආදරෙ ඕනාවටත් වඩා වැඩි උනා. ආදරෙ හ්ම්ම් අපිට ඕන වෙලාවට හම්බෙන්නෙ නෑ. හිතන විදියට කැමති කෙනවා.. ඒ හම්බුනාත් දුෂ්කරතා මැද්දෙ තමයි ආදරෙ කරන්නෙ... Hmm ඒ වගෙ තමා මේ කතාවත් ඉස්සරහාට !! Yoongi කරන වැරදි වලට එයාට හැමදාටම පසුතැවෙන්න වෙයි.. නෑ ඊටත්වඩා එයා ඒ වැරැද්ද කරන්න ගනී සමහරවිට !!
Jimin හිටියෙ එයාගෙ Room එකෙ මීට කලින් දවස් දෙකකට පෙර උන දෙයක් ගැන කල්පනා කරගෙන. ඒ එයලාගෙම Mansion එකෙ Garden එකෙ තිබ්බ රහස් කාමරයක් ගැන.
ඒ Room එක මොකද්ද !!
Jimin එයාගෙ Room එකෙන් එලියට ගිහිල්ලා මීට කලින් ගියා වගෙම Garden එකට ගිහින් ඒ Room එක තියන තැනට ගියෙ තිගැස්මෙන්.
Yoongi බනීද !!
Jimin හිතුවේ එහෙම එත් ඒකෙන් එයා නවතීද අපෝ නෑ Jimin කියන්නෙ මුරන්ඩු කෙනෙක් හිටියාටත් වඩා. Jimin ඒ Room එක ඇරගෙන ගියාත් එයාගෙ හිත අමුතු බයකින් පිරුනෙ ඒ කාමරෙ දැකලා.. ඊටත්වඩා තිබුන සැකය වැඩි උනා කිව්වොත් හරි. Jimin ඉස්සරහාට යන ගමන් හිතින් හිතුවේ Yoongi Company එකෙන් දැන්ම එන්න නම් එපා කියලා. Jimin බොරුවක් කියලාම Company එකට යන්නෙ නැතුව හිටියෙ මේ Room එක මොකද්ද කියලා බලන්න තිබ්බ උවමනාවටමයි.
එත් Jimin දන්නවානම් Yoongi කියන්නෙ කොයි වගෙ කෙනෙක්ද කියලා නෑ Jimin දන්නවා නමුත් මේ වගෙ වැඩ වලදි මොලෙ පාවිච්චිය ගැන!!
Jimin = " යන්නම ඕනෙද ?😬"
Jimin යනවාද නැද්ද කියලා කල්පනා කරන්න ගත්තෙ ඒ Room එකෙ කලුවර දැකලා.. එත් හිතට ධෛර්යය අරන් Phone එකෙ Torch එකාත් ගහන්ම ඉස්සරහාට ගියෙ ඉස්සරා මොන දේ තිබ්බාත් ඒකට මුහුණ දෙනවා කියන හැඟීමෙන්.
Yoongi Jimin ට කියලා තියන බොරු අනන්තයි හරි Yoongi කිව්වා Mafia වැඩ නැවැත්තුවා කියලා එයා එහෙම කරද ?
Jimin ඊලගට දැක්ක දෙයින් මුලු ඇගම පන නැති වෙලා ගියෙ ඇග වෙව්ලන්න ගන්නකොට. බිත්තියෙ හැමතැනම ලේ !! භායනකයි... Jimin ඉස්සරහාට ගිහින් වෙනම උමගකට ලං උනෙ එතනිනුත් දොරක් ඇරන් ඇතුලට යනකොට.
එත් නොසිතු ලෙසින් Jimin කෑගැහුවේ මුලු වටපිටාවම දැකලා. මිනිස්සු ලේ පෙරාගෙන. Jimin ට අප්පිරියාවට වමනෙ යන්න ආවේ Jimin ඒක කොහොම හරි පාලනය කරනකොට. කූඩු කූඩු හැම එකෙම මිනිස්සු !! බලන්නත් බැරි තරම් අප්පිරියයි. සමහරක් මිනිස්සුන්ගෙ අත් නෑ කකුල් නෑ Oh God !! සමහරක් අයගෙ ඇසුත් නෑ What !! Jimin ට කලන්තයක් වගෙ ආවේ මේ ඔක්කොම දැක්කාට පස්සෙ.. එත් Jimin ආයෙ උවමනාවෙන් බැලුවේ එතන එයාට දැකලා පුරුදු කෙනෙක් හිටිය නිසා Oh God Mr. Han !!
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Romance" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...