ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 41😩❤️.

347 63 62
                                    

කන් අඩි පැලෙන Disko Music එක. එපා කරවන පාට එළි , එහාට මෙහාට බීමතින් යන මිනිස්සු , බාගෙට ඇදන් ඉන්න ගෑණු නටන විදිහ , සමහරක් පිරිමි ගෑණු එක්ක ඇලිලා ඉන්න විදිහ මේ ඔක්කොම දිහා Yoongi බලන් හිටියෙ එපා කිරීමකින්. එයාට තේරුනා එයා මීට කලින් මේ වගෙ අපායක නෙ ඉදලා තියෙන්නෙ කියලා. ඒ එක්කම එයාට හිතුනා එයා වෙනස් උනෙත් Jimin නිසා නේද කියලා. එයාට ඒක ගැන හිතනකොට හිනා ගියෙ Jimin ගෙ මේ දවස් ටිකෙ හැසීරීම් දැකලා. Yoongi ගැස්සිලා ගියෙ එහාපැත්තෙන් ඇවිල්ලා Natasha බය කරපු නිසා. ඒ මොනා උනත් ඒ වෙලෙ Yoongi ට ඒක නිකන්ම නිකන් කෑගැහිල්ලක් විතරක් උනා.. එයා බය නම් උනෙ නෑ !!

Natasha = " මොකද්ද හලො බය වෙනවාකො "

Yoongi = " කටවහගන්නවා !! මට මෙහෙන් යන්න ඕනෙ "

Natasha = " Come On Yoongi එන්න අපි Dance කරමු "

Yoongi = " Stop Natasha මම දැන් යනවා ඔයාට ඕනෙ නම් එන්න නැත්නම් ඉන්නවා "

Yoongi කේන්තියෙන් එහෙම කියලා යන්න ගියාත් Natasha අත ඇදලා ගත්තෙ Yoongi කේන්තියෙන් බලද්දි..

Yoongi = " මොකද ? "

Yoongi ඇහිබබ උස්සලා එහෙම ඇහුවාම Natasha කරෙ හිනා උන එක.

Natasha = " අඩුම තරමෙ Drink එකක්වත්... "

Yoongi = " එපා ඕනෙ නෑ !! "

Yoongi ගත් කටටම එහෙම කිව්වාම Natasha ඇස් කැරකෙව්වා.

Natasha = " Only One "

Yoongi = " No Natasha මට බෑ "

Natasha = " මොකද්ද අනෙ මෙන්න මෙහෙ එනවා "

Natasha Yoongi ව බලෙන්ම ඇදන් ගිහින් Bar එක ගාව ඉන්දුවෙ Yoongi ඇස් කරකවද්දි..

සමහරවිට Yoongi දැන් ගොඩාක් වෙනස් ඇති !!

Natasha = " අහ් මෙන්න "

Natasha එහෙම කියලා Yoongi ට දික් කරෙ Viski එකක්. Natasha කියන දේ අහන්නෙ නැති නිසාම Yoongi අකමැත්තෙන් ඒක අරන් බිව්වෙ Natasha හිනා වෙද්දි..

Natasha = " අන්න එහෙම... "

Natasha තව Glass එකක් දුන්නාම Yoongi ඒකාත් අරන් බිව්වා.

Natasha = " අහ් තව "

Natasha එහෙම කිය කියාම Yoongi ට Glass පහක් හයක්ම පෙව්වෙ Yoongi ටත් ගොඩාක් දවසකට පස්සෙ බිව්ව නිසා වෙරි වෙලා තිබ්බ හින්දා.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now