Flashback..
8 years ago...Jimin Full Happy එකෙ ලස්සනට ලෑස්ති උනෙ අද එයා පලවෙනි වතාවට Company එකක වැඩට යන නිසා. හරි Jimin යන්නෙ Yoongi ගෙ Company එකට තමයි... Yoongi කොහොමත් කැමති උනෙ නෑ Jimin වෙන Company එකක වැඩ කරනවාට !! එත් Jimin නම් පොඩ්ඩාක් වත් කැමති උනෙ නෑ Yoongi ගෙ Company එකෙ වැඩ කරන්න ඒකට ලොකුම හේතුව Company එකෙ Staff එක හිතන්නෙ කොහොමත් Jimin Yoongi ගෙ Husband නිසා එයාට කිසි හැකියාවක් නැතුව Company එකෙ වැඩට ගත්තා කියලා. Yoongi පුදුම අමාරුවෙන් Jimin ව කැමති කරවගත්තෙ ඒකාත් Company එකෙ එයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් Jimin කියන්නෙ එයාගෙ Husband කියලා දන්නෙ නෑ ඒ වගෙම කාටවත් එහෙම අගවන්නෙවත් නෑ කියලා Jimin ට කියලා. ඒ කියන්නෙ කව්රුත් දන්නෙ නෑ Jimin එන්නෙ Yoongi ගෙ Husband විදියට කියලා !! නෑ එත් ඉන්ටව් එකෙ වැඩිම ලකුණු තිබ්බෙත් Jimin ට නිසා Yoongi ට අමාරු උනෙ නෑ Jimin ව Company එකට ගන්න. Jimin ට උනත් Yoongi කීම අහක දාන්න බෑ කවදාවත් !! ඒක ඒ දවස් වලත් එහෙමයි ඉස්සරහාට ත් එහෙමයි !!
Yoongi = " Baby ඔයා~~
Yoongi Room එකට එකපාරටම ආවාත් එයා එකතැනම නතර උනෙ Jimin ගෙ ලස්සන දැකලා. ඇත්තටම එයා ගොඩාක් ලස්සනයි Angel කෙනෙක් !! But Sexy Look එකක් තියනවා... Yoongi ට හිතාගන්නවත් බැරි උනා මේ ඉන්නෙ එයාගෙම Jimin ද කියලා !!
( Aneee🥺♥️😫🌍 )
Jimin = " Hyung ලස්සනයි ද මම🙂"
Yoongi ඇස් කරකවලා හුස්මක් පල්ලෙහාට දැම්මෙ දැන් Jimin ව එයාගෙ Company එකෙ ඉන්න පැණියො ටිකගෙන් බේරගන්න වෙයි කියලා හිතන ගමන්.
Jimin = " අනෙ Hyung කියන්නකො🙄"
Yoongi = " ඔයාට වෙන එකක් තිබ්බෙ නැද්ද අදින්න🤨"
Jimin = " Hyu~~
Yoongi = " ඕක Sexy වැඩි Jimin මට බෑ ඔයාව එතන බේර බේර ඉන්න මට වැඩ තියනවා ඒ වගෙම මම කැමති නෑ ඔයා එක්ක වෙන කව්රුත් කතා කරන්නවත් එනවාට !!🤨"
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
عاطفية" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...