Jimin අත් දෙකම බඩු අරන් ගෙදර ගියෙ ගොඩාක් සතුටින්...
Jimin = " Ron Baby Come here, Omma came. Where is my prince?🤗"
Jimin ගෙ ඇහිබබ හැකිලුනෙ කවදාවත් Ron එයා කතා කරද්දි නෑවිත් ඉන්නෙ නැති නිසා..
Jimin = " Ron Baby !!! අජුම්මා !!😶"
Jimin ගෙනාපු බඩු එතන තිබ්බ මේසෙන් තියලා Jimin බයෙන් අඩිය තියලා කාමරෙට ගියා..
Jimin = " Ron.. අජු..ම්මා..😶"
" කොහෙද ඔයලා..."
Jimin = " අජුම්මා ඔය..ලා කො..හෙද ඉන්නෙ අ..නෙ මා..ව බ..ය ක..රන්න.. එපා..🥺"
Jimin අජුම්මා ගෙ කාමරෙට ගිහින් ආයෙම ගියෙ එයාගෙ කාමරෙට Jimin අත යවලා Switch එක හෙව්වෙ මුලු කාමරෙම කලුවර නිසා..
Jimin Switch එක දැම්මාට පස්සෙ මුලු කාමරෙම එලිය උනා..
Jimin = " Ron අජු~~
" BABY !!!!! "
Jimin ගෙ මුලු ඇගම වෙව්ලලා ගියෙ ඒ කටහඬ වගෙම ඒ රූපෙ දැකලා... Jimin ගෙ ඇස් වල කදුලු පිරුනෙ එයාට දැනුන බයටමයි... එයා මේ ලෝකෙ බයම ඒ වගෙම වෛර කරන කෙනා එයාගෙ ඉස්සරා ඉන්නකොට එයාට මොන වගෙ දෙයක් දැනෙන්න ඇත්ද ?... Jimin ට බයටම අත් වෙව්ලන්න අරන්..
" BABY කොහොමද !!! "
ඒ කටහඬ ඇහෙන වාරයක් ගානෙ Jimin ඒ කටහඩට වෛර කරා.. ඒ වගෙම ඒකෙ අයිතිකාරයාටත්...
ඒ වෙන කව්රුත් නෙවෙ...
Jimin's husband is the mafia king Min Yoongi !!!!!
Yoongi = " Baby කොහොමද හ්ම්... මෙච්චර දවසක් මන් නැතිව කොහොමද හිටියෙ අහ්.... මට කොච්චර පාලු හිතුනාද දන්නවාද☺️"
ඒ සන්සුන් කම ඒකට තමා Jimin ගොඩාක්ම බය... ඒ සන්සුන්කම කොයිම වෙලාවක හරි කුනාටුවකට හැරෙයි..
Yoongi = " Can I tell you something... you look so beautiful😏"
Jimin බයෙන් බයෙන් පිටිපස්සට ගියෙ Yoongi ත් ඉස්සරහාට ඉස්සරහාට එද්දි..
Yoongi = " දන්නවාද තව දෙයක් ඔයා ගියපු දවසෙ ඉදන් මම පිස්සෙක් උනා Baby I Miss You So Much☹️"
Jimin පිටිපස්ස හැරුලා දුවන්න හැදුවාත් Yoongi ඒකට කලින් Jimin ගෙ ඉනෙන් අල්ලලා එයාගෙ ඇගට තියලා තද කරගත්ත..
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Romance" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...