අද Chapter Update 4 ක් දුන්නා.. ඔක්කොම කියවන්න. මගහැරගන්නෙ නැතිව.
Yoongi Room එක ඇතුලට යනවාත් එක්කම Jimin කරෙ ඇදෙ තිබ්බ කොට්ටෙන් Yoongi ට දමල හැරිය එක.
Jimin = " මෝඩයා.. ඇ..යි ගියෙ කියනවා.. තමුසෙට මම එදා කිව්වා මට ඔයාව ඕනෙ කියලා.. කොහෙද ගියෙ මන් කොච්චර ඇඩුවාද ? ඔයාට මාව ඔනෙ නැද්ද අහ්... අනික ඇයි මම Hospital එකෙ ඉන්නෙ ? "
Jimin අඩ අඩ එහෙම කිව්වෙ Yoongi පුදුම වෙලා බලන් ඉද්දි. හරි Hospital එකෙ කතාව ගැන කිව්වොත් Doctor Jimin ට සිහිය එනකොට Jimin එක්ක හිටියාත් Doctor හිතුවේ ඒ සුභ ආරංචිය Jimin ගෙ Husband ට ම කියන්නා.. ඒ වගෙම එයාගෙ කටින්ම Jimin ට කියයි කියලා... එතකොට මොකද්ද එදා කිව්ව කතාව ? Yoongi කල්පනා කරෙ ඒ ගැන..
Yoongi = " මොකක් ගැනද කි..යන්නෙ? "
Yoongi ඇහුවාම Jimin කේන්තියෙන් Yoongi ට තව කොට්ටයක් විසි කරා. අසරණ Jimin කරගන්න දෙයක් නෑ.. එයාට අතට අහු වෙන්නෙ කොට්ටෙ විතරයි. Jimin ට කොහොමද අමතක වෙන්නෙ Yoongi ට ඒ ගැහිල්ල නිකන් ම නිකන් දෙයක් කියලා.
Jimin = " මෝඩයා එදා.. අ..නෙ "
Jimin මුලු මූණම රතු කරන් එහෙම කිව්වාම Yoongi ඇහිබබ උස්සලා බලන් හිටියා.
Jimin = " එදා.. මාස දෙකකට කලින් අනේ... "
Jimin එහෙම කිව්වාම Yoongi තවමත් පුදුම වෙලා බලන් හිටියා. එයාට ඒ කිසිම දෙයක් තේරුනෙ නෑ..
Jimin = " මෝඩයෝ... එදා රෑ බීලා ඇවිල්ලා.. "
Jimin කිව්වාම Yoongi බයෙන් Jimin දිහා බැලුවා.
Yoongi = " අනෙ සොරි Jimin මම ඒ..ක හිතලා නෙවෙ කරෙ.. "
Jimin = " යාහ්... ඒක මගෙ කැමැත්තෙන් නෙ උනෙ "
Jimin ලැජ්ජාවෙන් එහෙම කිව්වාම Yoongi තව පුදුම උනා.
Yoongi = " ඔයා මොකක් ගැනද කියන්නෙ ? "
Yoongi ඇහිබබ උස්සන් එහෙම ඇහුවාම Jimin ලැජ්ජාවෙන් ඇඹරුනා.
Jimin = " එදා රෑ.. මම නෙ ඔයා..ව ඇව්..ස්සුවෙ මට ආයෙම ඔයාගෙ වෙන්න ඕන උනා "
Yoongi = " මොකක් ? "
Yoongi ඇස් ලොකු කරන් එහෙම කිව්වාම Jimin පුදුමෙන් Yoongi දිහා බලන් හිටියා.
Jimin = " ඔයා මාත් එක්ක Se..x කරාට පස්සෙ මම උදෙන්ම නැගිටලා ගියෙ ඔයාට කන්න හදන්න ඊටපස්සෙ මම ඔයාගෙ Room එකට ගියෙ ඔයාගෙ ඇදුම් ගේන්න කියලා ඊටපස්සෙ මගෙ කාමරෙට ඇවිල්ලා බලනකොට ඔයා හිටියෙ නෑ.. මම හිතුවා කොහෙ හරි යන්න ඇති කියලා එත් ඔයා මාස දෙකක් යනකන් ගෙදර ආවේ නෑ "
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Romance" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...