ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 23😩❤️.

385 70 5
                                    

Jimin හිටියෙ කේන්තියෙන් කාමරෙ එහාට මෙහාට යන ගමන්. Yoongi Jimin ගැන දන්න නිසාම Jimin ව Room එකෙ හිර කරලා තිබ්බා.. Jimin මුලු දවස් ටිකෙම  කාමරෙට වෙලා තනියෙන් හිටියා... ලමයාත් නැති උන ඒ කම්පාවෙන් Jimin ට කොහොමත් එලියට එන්න බැරි උනා.. ඒ එක්කම තව එයාව කාමරෙක දලා තිබ්බාම ඒ දේ Jimin ගෙ මුලු ඔලුවෙම කැරකෙන්න ගත්තා.. එයාට හිතුනෙ එකම දේ ,

මං මහා කාලකන්නි පිරිමියෙක් !!

මූසලයෙක් !!

තමන්ගෙ දරුවාවම නැති කරගත්ත කාලකන්නි කෙනෙක් !!

කියන ඒවා.. අන්න ඒ දේවාල් Jimin ව පිස්සු වැට්ටුවා.. Jimin ට ඕනාවටත් වඩා දැන් දරුවෙක්ගෙ උණුහුම ඕන උනා !! එයාට එයාගෙ ළමයාට කිරි දෙන්න ඕන උනා.. එයා තනිවුනා.. Jimin Yoongi ටවත් Room එකට එන්න දුන්නෙ නැති නිසා Jimin ට තනිකම ඕනාවටත් වඩා දැනුනා.. එයාට ඕන උනා  Yoongi ගෙ උනුහුම !! එත් එයා ඒකට Hate කරා.. එයා තමන්ටම දොස් පවරගත්තා එයාගෙ දරුවාව මරපු කෙනාගෙම උනුහුම හොයන එකට !!

Yoongi නොදන්නවා උනාට Jimin කාමරෙ ඇතුලෙ කිහිප වතාවක්ම සිහිය නැති වෙලා වැටිලා තියනවා.. එයා ඇඩුවා මුලු දවසෙම එයාට මුලු කාමරෙම පොඩි ළමයි අඩන සද්ද ඇහුණා.. Jimin ගොඩාක් බය උනා එයාට පිස්සු හැදෙයි කියලා.. Jimin Yoongi ට කිව්වා Room එකෙන් එලියට ගන්න කියලා Jimin කියන්නෙ මුරන්ඩු කෙනෙක් එයා අනිවාර්යයෙන් පැනලා යන්න උත්සහා කරනවා ඒ නිසාමයි Yoongi Jimin ව Room එකෙන් එලියට ගත්තෙ නැත්තෙ. Jimin ට පොඩි ළමයි කතා කරනවා ඇහුණා.. ඔම්මා... කියලා  Jimin ආස කරා ඒ වචනෙට ඒ වගෙම එයා බය උනා ඒ කඩහඩවල් ඇහෙන්නෙ එයාට පිස්සු නිසාද කියලාත් !! Jimin ගොඩාක් මානසිකව වැටුනා.. එයා අඩන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් කරෙ නෑ. Yoongi බලෙන් Jimin ට කෑම කැව්වාත් ඒ කිසිම කෑමක් Jimin ආසාවෙන් කෑවෙ නැති නිසා එයාගෙ හිතට ඒක හරි ගියෙ නෑ.. Yoongi දන්නවා එයා කරන්නෙ වැරැද්දක් කියලා එත් එයාට වෙන මාර්ගයක් නෑ !!

Jimin = " Yoongi මේක අරි..නවා🥺"

" Ommaa... හා..හ්... Omma.. !! "

Jimin ට ඇහුනෙ පොඩි ළමයෙක් අඩනවා.. ඒ වචන Jimin ගෙ මුලු ඇගම හිර වැට්ටුවා.. ඒ එක්කම Jimin ආයෙම පාරක් සිහිය නැති වෙලා වැටුනෙ කාමරෙ දොරත් ඇරෙනකොට.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now