ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 27😩❤️.

371 71 8
                                    

Flashback End...

එදා හරියටම අවුරුදු අටකට කලින් Jimin Tea එක්ක ගමනක් යනවා කියලා ගියෙ... කාටත් හොරෙන් රට කියලා දැනන් උන්නෙ Tea විතරයි !!! එදා Jimin Tea ට Yoongi එක්ක ඉන්න බෑ කිව්වාම එයාගෙ ජීවිතෙත් අනතුරෙ දලා Jimin ට උදව් කරෙ Passport ඔක්කොම Tea ම හදලා දෙද්දි... එතකොට Yoongi ? එයා නම් නිකන් Jimin ව Tea එක්ක යැව්වෙ නෑ.. එයා Bodyguard කෙනෙකුත් Jimin ට හොරෙන් එයාගෙ පස්සෙන් යැව්වා නමුත් Yoongi ගෙ අවසනාව වගෙම Jimin ගෙ වාසනව ටද කොහෙද Jimin ඒ Guard ව දැක්ක නිසා ලේසියෙන් ඒ Guard ව මග හැර ගන්න පුලුවන් උනා..

" එදා ඔයා මට උදව් කරෙ නැත්නම් ඇත්තටම ඔයා අද ජීවතුන් අතර Tea I am Sorry Jungkook Hyung I am Sorry !!🥺"

Jimin කදුලු පුරවන් ඇදට ගියෙ හෙට මොනා වෙයිද කියලා බයෙන්.. !!

________________________________

Yoongi = " උබලා එකෙක් මගෙ ඇස් වලට පේන්න ඉන්න එපා !!! අහ්.... මට මගෙ Jimin ව ගෙනත් දෙනවා උබට !!! අහ්.... පලයන් ගිහින් හොයපන් මගෙ මැණිකව උබලාට මැරෙන්න ඕනෙද යකෝ !!!! 😡🤬"

Yoongi අවසිහියෙන් කෑගහන්න ගත්තෙ එයාගෙ වටෙ හිටිය හැමොවම බය කරලා..

Yoongi = " මොනාද Motherfucker බලන් ඉන්නෙ පලයන් ඉතින් !!!!🤬"

Yoongi කෑගැහුවාම එතන හිටිය හැමෝම දුවලා ගියෙ Jimin ව හොයන්න කියලා...

" B..oo...s😬"

Yoongi = " මොකද !!!🤬"

" අ..පි රටවල් වලටත් ක..ට්ටියව දැ..ම්මානෙ.. ඉති...න් මේ..😬"

Yoongi = " මොකද්ද යකෝ කියන්නෙ !!! මගෙ Jimin රට ගිහින් කියලාද අහ් !!! එහෙනම් මොකද ප** කියන්නෙ !!😡"

" Bo..ss................



























________________________________

Jimin = " Baby Come here☺️"

Jimin කතා කරාම Ron ඉක්මනට දුවන් ඇවිත් Jimin ව බදාගත්තා..

Ron = " Mom 😁"

Jimin = " Baby කන්න එන්න මම රසම රස කෑමක් හැදුවා☺️"

Ron = " මොනාද🙂"

Jimin = " හ්ම්... රාමෙන්😁"

Ron = " අනෙ Mom මන් ගොඩ කාලෙක ඉදන් ආසවෙන් හිටියෙ රාමෙන් කන්න Thanks mom love you😙"

Jimin = " Me To Baby😙"

Jimin Ron එක්කම ගිහින් කෑම කන්න හැදුවාත් jimin ට ආව Call එක නිසා Jimin නැවතිලා බැලුවා..

" Korea Number !!!😬"

Jimin = " අහ්ම්... Ron ඔයා යන්නකො පැටියෝ අජුම්මා ගාවට Mom එන්නම් මේ Call එක අරන්🙂"

Ron = " Oky Mom😁"

Ron දුවලා එතනින් ගියාම Jimin හිතෙ තිගැස්මෙන් Phone එකෙ Number එක දිහා බලන් හිටියා...

Jimin = " කව්රු වෙන්න ඇති ද 😬"

Jimin බයෙන් Call එක Answer කරලා කනෙ තියාගත්තෙ යටි තොල හපාගෙන..

Jimin ගෙ ඇස් ලොකු උනෙ එහාපැත්තෙන් ඇහුන ගැඹුරු කටහඩ නිසා..

























" BABY !!!! "

Jimin ගෙ අතින් Phone එක අතැරිලා Jimin ගෙ ඇස් වලින් කදුලු බේරීගෙන ගියෙ අතින් කට වහගන්න ගමන්...

" Baby~~ මොකද මේ😬"

අජුම්මා Jimin ගාවට දුවන් ඇවිත් එහෙම ඇහුවේ ඇස් වල කදුලු පුරවන් කටත් වහන් ඉන්නෙ Jimin ගෙන්..

Jimin = " අජුම්මා ෂ්...ෂ්...🥺"

Jimin ඉක්මනට Call එකත් කට් කරලා Phone එක පොලෙ ගැහුවේ අජුම්මා බය වෙලා යද්දි...

" මොකද මේ~~

Jimin = " එයා... ඒ ඔව් ඔව් ඒ එයාමයි මට Call ක..රා අනෙ....🥺"

Jimin පිස්සෙක් වගෙ කතා කරනකොට අජුම්මා බය වෙලා Jimin ගෙ අතින් ඇල්ලුවා..

Jimin = " එයා මාව හොයාගනී අහ්... මට එයා ගාවට යන්න බෑ !!!😭😭"

" කව්ද Baby...😬"

Jimin = " YOONGI !!! එයා😭"

" හරි හරි අඩන්න එපා...😬"

Jimin = " මට.. එයා ගාවට.. ය..න්න ඕනෙ.. නෑ...😭"

Jimin ඒ එක්කම වගෙ සිහිය නැති වෙලා අජුම්මා ගෙ ඇගට වැටුනෙ අජුම්මා අමාරුවෙන් Jimin ව Sofa එකෙන් තියද්දි..

" Baby !!! baby😬"

අජුම්මා ලග තිබ්බ වතුර වීදුරුවෙන් වතුර  Jimin ගෙ මූණට ඉස්සෙ Jimin ගෙ සිහිය ගන්න තිබ්බ උවමනාවට.












________________________________

Yoongi = " එයා තමයි ඒ ඒ මගෙ Baby !!! එයා ඉන්නෙ France වලද එතකොට දැන්ම Ticket Book කරනවා යනවා !!🤨"

Yoongi කියද්දි එතන හිටිය තරමක් උස මනුස්සයෙක් දුවලා ගියා...

Yoongi = " ඔයාව අන්තිමට මන් හොයාගත්තා !!😏"

________________________________

Over😼.

මට කම්මැලියි😂.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now