Jimin ඉක්මනට ගිහින් එයාගෙ අල්මාරියෙන් ඇදුම් අරගත්තෙ ගොඩාක් දවසකින් එයලා කොහෙවත් ගියෙ නැති නිසා.. අයියෝ Jimin තමුන් එදා Party එකට ගිහින් නෙ ජිවිතෙ විනාස කර ගත්තෙ... ඒකට හේතුව Jimin දන්නවානම් ? හරී Jimin ඇදුමක් තෝර ගෙන ඒකාත් ඉක්මනට ඇදලා කොන්ඩෙ පීරන් මූණෙත් ක්රීම් ගලා සෙන්ට් ගහලා ලෑස්ති උනෙ තොලෙත් ලිප්බාම් ගාගෙනමයි.. Oh Jimin ඔයා අද Yoongi ට heart attack එකක් හදන්න වගෙ ලෑස්ති වෙන්නෙ..
එත් Jimin ලස්සනයි !! එයා Angel කෙනෙක් !!
ආදරයක් , හැගිමක් දැනුනෙ නැති ඒ රාක්ෂයෙක් වගෙ හිටිය Yoongi ම ඉතින් ඒ ලස්සනට , ඒ හදවතට ආදරෙ කරානම් වෙන මොන කතාද ? !!
Jimin විනාඩි පහෙන් ලෑස්ති වෙලා පල්ලෙහාට ගියෙ Yoongi ත් පල්ලෙහාට වෙලා බලන් ඉන්නකොට...
Yoongi = " Jim~~
Yoongi කියන්න යන එක නැවතුනෙ Jimin ගෙ ලස්සන දැකලා..
Jimin = " මොකද්ද !!😐"
Yoongi = " ඔයා...😩"
Jimin = " ඔව් ඇයි මම මොකද්ද !!😐"
Yoongi = " මැනික ඔයා ලස්සනයි !😩"
Jimin = " මම කොහොමත් ලස්සනයි අහ් අනික ඕක කියන්න ද දැගලුවෙ😑"
Yoongi = " හරී ඉතිම්🙊 "
Jimin = " ඔයා Handsome🙈"
Yoongi = " Hmm I Know😌"
Jimin = " උඩ ගියා ඇති.. යමු දැන්😑"
Jimin Yoongi ගෙ අතින් අල්ලන් කාර් එක ගාවට ගියෙ Jimin ගෙ ලස්සන විදින ගමන්.
( Jimin outfit )
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Romance" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...