Beginning🙂.

1.3K 93 16
                                    

මුලු සොල් නගරයම කලබල වෙලා. පොලිසියෙන් මුලු සෝල් නගරයෙම.. හැමොම එහාට මෙහාට දුවන්න ගත්තෙ  ඉතා දරුණු ලෙස මිනියක්  ඝාතනය කර තිබුණු බැවින්. ඒ වෙන කව්රුත් නෙවෙ මීට අවුරුදු 8 කට කලින් JK Company එකෙ Ceo ගෙ Husband උන Jeon Teahyung ව. කිසිම හෝඩුවාවක් නොලැබුණු පොලිසිය වෙත Jeon Teahyung ගෙ ආදරනීය Husband උන Jeon Jungkook... බැන වැදුනෙ අඩන ගමන්. ඔව් Jeon Jungkook උන ආඩම්බරකාර Ceo අද හැමොම ඉස්සරා දන නමන් අඩනවා ඒ වෙන කව්රුත් නිසා නෙවෙ ඒ  එයාගෙ සැමියා නිසා.

Police = " Sir ඔයාට මේක ගැන කා ගැන හරි සැකයක් තියනවාද😶"

Jungkook අඩන ගමන් Teahyung දිහායි පොලිසිය දිහායි බැලුවේ වෛරය පිරුනු ඇස් වලින්..

Jungkook = " ඔ~~ඔව්😣"

Jungkook ගෙන් හෝඩුවාවක් ලැබෙන්න හදන සතුටට පොලිසියෙ එතන සිටි කිහිප දෙනා මුහුණට මුහුණ බලාගත්තෙ ඔලුවත් වනන ගමන්.

Police = " කව්ද ඒ🤨"

Jungkook හොද හුස්මක් පල්ලෙහාට දලා ආයෙම Teahyung දිහා බැලුවේ ඔහුගෙන් සමාව ඉල්ලන ස්වරූපයකින්..

Jungkook = " Min Yoongi !!😣"

නොසිතු ලෙසින් Jungkook ගෙන් පිළිතුරක් ලැබෙන විට මෙච්චර වෙලා සිනහා වෙවී සිටි පොලිස් නිලධාරින්ගෙ මුහුණ මැලවී ගියෙ ඒ නමෙ අයිතිකාරයා ගැන දන්න නිසා. මුලු පරිසරයම නිශ්ශබ්ද කරමින් Jungkook කියූ ඒ නම පරිසරයෙම දෝන් කාර දුන්නෙ Teahyung ගෙ Body එක වටෙ ඉදන් Photo ගහන වගෙම එතන රාජකාරියෙ නිරිතව සිටි සැවොගෙම අවදානය Jungkook වෙත ලැබෙන විට.

Police = " You Mean S~~uga😶"

Jungkook හිමින් ඔලුව වැනුවාම පොලිස් නිලදාරීන් අතෙ තිබ්බ තුවක්කු බිමට වැටුනෙ Jungkook අසරණ කමින් ඔවුන් දිහා බලන විට.

Police = " සමාවෙන්න අපි අපෙ රාජකාරිය කරන්න ඕනෙ නමුත් ඔයාම දන්නවා ඇති නෙ S~~uga ගෙ හැටි... මුලු කොරියාවම ඔහුගෙ අතෙ අපි කියලා මොනා කරන්නද😔"

Jungkook ඇස් වලින් රූටලා යන කදුලු අතින් පිස දමා මවාගත් හිනාවක් පොලිස් නිලධාරින් වෙත පෙන්නුවේ ඔවුන් සැවොම Jungkook වෙත අසරණ බැල්මකින් බලන විට.

Jungkook = " මම දන්නවා..  ඔයලාට නෙවෙ මම High Court ගියාත් එයාට විරුද්ධව මුකුත් කරන්න බැරි බව🙂"

Police = " අපිට සමාවෙන්න සර් ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා😔"

Jungkook ගෙ කදුලු ආයෙම අලුත් කරන ගමන් Teahyung ගාවට ගිහින් Teahyung ව බදාගෙන අඩන්න ගත්තෙ එතන සිටි සැවොගෙම හිත් සංවේදි කරන ගමන්..

මොවුන් දන්නවානම් මේ සංවේදය කෙනෙක් අසා සිටිනවා කියා... ඒකාත් මේ ඝාතනය සිදු කරපු තැනැත්තාම ඔව් ඒ ඉන්නෙ Min Yoongi... මුලු කොරියාවම බය Suga... ඔහු ඔහුව කාටවත් අදුර ගැනිමට නොහැකි ලෙස මාක්ස් එකක් දමා Teahyung ගෙ Body එක ගාව රැඳි සිටියෙ කටකොනින් හිනා වීගෙන... ඔහු හැමොම දන්න තරමින් පිස්සෙක්... පිස්සුවෙන් උමතු වී මිනී මරන මිනිමරුවෙක්. නමුත් මිනිස්සු දන්නවානම් ඒ මිනිමරුවාගෙ ජිවීත කතාව ඔහු මෙහෙම වෙනස් වීමට බලපෑ හේතුව... Hmm නෑ හැමොම දැක්කෙ ඔහුගෙ පිටතින් පේන චරිතය ඔහුගෙ ඇතුලාන්තය කාටවත් පෙනුනෙ නෑ ඔහු පනටත් වඩා ආදරෙ කරන කෙනාට ඇර...









________________________________

Chapter 1 එක ඉක්මනට දෙන්නම්😊.

කට්ටිය කියලා තිබ්බා Season 2 ඕනෙ කියලා ඔන්න මම දුන්නා🙂.

මේ කතාවේ Yoonmin විතරයි... Teakook Namjin නෑ... මේ කතාව My Psycho Daddy එකට වඩා ගොඩාක් වෙනස් වෙයි කියලා හිතනවා ඒ වගෙම මේක කියවයි කියලාත් හිතෙනවා.

මොකද මේ Chapter එක ගැන හිතෙන්නෙ ඔයලාට හොයා ගන්න පුලුවන් උනාද අවුරුදු 8 කට කලින් මොකද උනෙ කියලා☺️.

එහෙනම් මේක Published කරන්නම් නෙ ඔයලා මේකට කැමති කියලා කිව්වොත් විතරයි🙂.

මම හිතන්නෙ නෑ මේකට කැමති වෙයි කියලා මොකද මෙකෙ Tea මැරුන නිසා.

So Sorry එහෙම කරාට මේක Story එකක් විතරයි... ඒ නිසා එයලාගෙ ඇත්ත ජිවීත මේකට ගාවගන්න එපා😌.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now