ඈත අහසෙ හද හොදින් පයා තියන විදිහ Jimin බැල්කනි එකෙ ඉදන් බලන් හිටියෙ ලාවට හිනා වීගෙන... ඒක දුක මුසු හිනාවක්... එයාට දැනුනා එයා තනි වෙලා කියලා... හද වටෙට තරු දීප්තිමත්ව බැබලෙනවා.. බලන්නත් ආසයි.
හද අහසෙ කොච්චර ලස්සනට කැපිලා පෙනුනාත්...
හදගෙ දුකට , තනිකමට , සතුටට හිටියෙ එයාගෙම වටෙ හිටිය තරු විතරයි...
සමහරවිට හදට ආදරය උරුම නැතිව ඇති...Jimin ට දැනුනෙ ඒ හදත් තමන් වගෙ කියලා... තනිකම කියන දේ දැන් Jimin ට හුරු උනත් එයා තනිකමට ආස නෑ.. එයා ගාවින් Yoongi කොච්චර හිටියාත් එයාට කවදාවත් ඒකෙන් සෑහිමක් පත් වෙන්න උනෙ නෑ !! ඒ කියන්නෙ Yoongi Jimin ට දැන් වැඩක්ම නෑ කියන එක. !!!
Jimin = " දන්නවාද Moon ඔයා ගොඩාක් ලස්සනයි !! ඔයාට ආදරෙ කරන කට්ටිය වෙන්න ඇති ඔයාගෙ ඔය වටෙට ඉන්නෙ.. මම කිව්වෙ තරු ගැන.. එත් මම දන්නවා ඔයාට කවදාවත් තරු වලට ආදරෙ කරන්න බැරි බව !!! "
Jimin හද දිහා බලාගෙන එහෙම කිව්වෙ තාමත් එයාට පොඩි කාලෙ එයාගෙ ඔම්මා කියලා දුන්න කතාව නිසා.
Flashback...
Jimin හිටියෙ එයාගෙ ඔම්මා එක්ක මිදුලෙ හද දිහා බලාගෙන...
Jimin 's Mom = " පැටියෝ මම ඔයාට හද ගැන ගෙතුනු ලස්සන කතාවක් කියන්නද ? "
Jimin = " කියන්නකො ඔම්මා "
Jimin 's Mom = " දන්නවාද අර තියන හද වටෙට ඉන්න තරු... "
Jimin ගෙ ඔම්මා කිව්වෙ ඇගිල්ල දික් කරලා අහසට..
Jimin 's Mom = " ඒ තරු හදට ආදරෙ කරන කට්ටිය !! ඒකායි එයලා හද වටෙට ඉන්නෙ... එත් හදට ආදරෙ කරන්න බෑනෙ "
Jimin ගෙ ඔම්මා එහෙම කිව්වාම Jimin කුතුහලයෙන් පිරුනා..
Jimin = " ඇයි ඒ ඔම්මා ? "
Jimin 's Mom = " හදට එක තීරණයක් ගන්න බෑ... හේතුව එයා ඉන්නෙ රෑට විතරයි ඒ වගෙම තරු ඉන්නෙත් රෑට විතරයි නමුත් හද , තරු , ඉර වගෙ ඒවාට ආදරෙ කරන්න බෑනෙ නමුත් දුර ඉදන් බලන් ඉන්න පුලුවන් "
Jimin ගෙ ඔම්මා ලස්සන විදියට කතාව කිව්වාම Jimin ලස්සනට හිනා උනා..
Jimin ලොකු ළමයෙක් ඒ කතාව අහනකොට එත් එයා ලාමකයි... Yoongi හම්බෙන්න කලින් !!!!
YOU ARE READING
𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2
Roman d'amour" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I Love You So Much Please මං ගාවට එන්න !! " ~ Yoongi Psycho Daddy Season 2🥺. My Psycho Daddy කියවලා මේක ක...