Chapter 5

146 33 10
                                    

"දන්නවද මිනී..අද මන් ලන්ච් ගන්න ගිය කැෆේ එකේ වේටර් ඔයාට සතියකට නොන්ඩි ගහන්න ලෑස්ති වෙන්න කිව්වා.."

"ඔහ්..සතියක්..??"

ජිමිනිගේ හාදුව කෙලවරේ ටේ කියපු දෙයින් කන්ෆියුස් උන ජිමිනි දිහාට බැල්මක් දැම්ම ටේටේ ජිමිනිගේ නිපල් දිහාට එයාගේ තොල් අරන් ගියා..

"හිතන්නකෝ එයාලා මන් ගැන කොයි තරන්නම් අවබෝදෙකින්ද ඉන්නේ කියලා."

ජිමිනිගේ වම් නිපල් එක සක් කල ටේටේ ජිමිනිගේ දකුනු නිපල් එක සක් කරන්න ගම්න මිනිත්තුවකට කලින් එහෙම කියද්දි ජිමිනිට හයියෙන් හිනාගියා..

"එයාලා හොද අවබෝදෙකින් ඉන්නේ කිම් හෝල්ඩර් එකේ අනාගත උරුමක්කාර කිම් ටේහියුන් ගැන මිසක් මගේ බබූ ගැන නෙමේනේ.මගේ බබූ මට කීයටවත් එහෙම කරන්නෑ කියලා දන්න නිසයි මන් මගේ පොරොන්දුව අකුරටම ඉෂ්ට කලේ..මන් කිව්වත් වගේ මගේ මූන් ටැටූ එක මගේ ෆෑන්ස්ලට පෙන්නුවා.."

"පොරොන්දු ඉෂ්ට කරන එක හොද දෙයක්. ඒත් ඔයාගේ ලයික් ක්‍රේසී විශුවල් එකනම් සිරාවටම අවුල්..අර කෙල්ලො කොල්ලො රොත්ත ඔයාගේ ඇගේ එල්ලෙද්දි මගේ හදවත මොකක්ද වෙලා ගියා.."

"ඒක රගපෑමක් විතරනේ අයියෝ.."

"ඒක හරි..ඒත් එයාලා ඔයාගේ කම්මුලෙන් ඉනෙන් කලව වලින් හැමතැනින්ම වගේ ඇල්ලුවා..ඔයාව බැක් හග් කල කෙල්ලගෙ අත තා ටිකක් එහෙ මෙහෙ උනානම් මගෙ සූටි මිනීවත් එයාට ඇල්ලෙනවා.."

ජිමිනිගේ ශෝට් එක ගලවලා අයින් කල ටේටේ මූන බෙරිකරම් ඔහේ කියවන් යද්දි ජිමිනිට ඇත්තටම ටේ ගැන දුක හිතුනා.

ඉතින් එයා ටේගේ හීනී තොල් දෙක එයාගේ සොෆ්‍ට් තොල්වලට මැදි කරන් හරිම ආදරනීය විදිහට කිස් කලා..

ඒ කිස් එක එන්න එන්න ගැබුරු වෙද්දි ජිමින්ගේ ඉනවටේ අත් යැව්ව ටේටේ ශවර් එක ඔෆ් කරලා ජිමිනිව බිත්තියට හේත්තු කරගත්තා..

ජිමිනිව බිත්තියට හේත්තු කරගත්තු ටේටේ ජිමිනිගේ තොල් අතරින් එයාගේ දිව ඇතුලු කරලා ජිමිනිගේ කට පුරා එයාගේ දිව යවද්දි ජිමිනි එයාගේ අත්දෙක ටේගේ බෙල්ල වගේ පටල ගත්තා..

හුස්ම ගන්න කිස් එක බ්‍රේක් කල ජෝඩුව ඒ දෙන්නගෙ බෙල්ලවල් අස්සෙ මූනවල් ඔබා ගද්දි ටේටේ ජිමිනිගේ බෙල්ලේ තෙත හාදු තිබ්බා..

ජිමිනිට තව කරන්න ගොඩාක් වැඩ තීන නිසා ජිමිනිගේ ඇගේ කිසිම හයි කිස් එකක් නොතිබ්බ ටේටේ ජිමිනිගේ බෙල්ල දිගේ පහලට පහලට කිස් කරලා ජිමිනිගේ සීක්‍රෙට් ප්ලේස් එකට එයාගේ තොල් අරන් ගියා..

ටේගේ තොල් වලින් ලැබෙන වින්දනේ නිසා බිත්තියට ඔලුව තද කරගත්තු ජිමිනි අත් වලින් ටේගේ උරහිස් තද කරන් පුන්චි පුන්චි කෙදිරිලි ගොඩකින් වොෂ් රූම් එක පිරෙව්වා..

ටේගේ තොල්වලින් ලැබෙන පහස නිසා හරි ඉක්මනින් හාඩ් වුන ජිමිනිගේ මෙම්බර් ඒ හැටි වෙලාවක් යන්න කලින් ටේගේ කට ඇතුලෙම හැගීම් පිටකලා..

------------------------------------------------------------

ආ මේ...අද උදේ number one ff එක 800+ උනා..😃💗

මට ඒකේ සතුට ප්‍රකාශ කරන්න තව අප්ඩේට් එකක් දෙන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට ඒකේ සතුට ප්‍රකාශ කරන්න තව අප්ඩේට් එකක් දෙන්න බෑ..ඒ නිසා මන් මේ චැපියෙන් ඒ සතුට ප්‍රකාශ කරනවා..🙃💖

සරංහේ.....♥️

I'm sorryWhere stories live. Discover now