Chapter 44

20 8 1
                                    

"කෝ ඔයාගේ ගිෆ්ට් එක..."

කාමරේට අන්තිමට ඇතුලු වුන ටේටේ එයාගේ තෑගී ටික උස්සන් ගිහින් මේසේ උඩින් තියන ගමන් හිටි ජිමින්ගෙන් එහෙම ඇහුවේ එයාම වහපු දොරට හේත්තු වෙලා පපුව හරහා අත් බැදගෙනයි...

"මෙච්චර තෑගී තියෙද්දි ඔයාට මගෙනුත් තෑගී ඕනෙද...ආ බබූ.."

තෑගී ටික මෙසෙ උඩින් තියලා ටේ ලගට ආව ජිමිනි ටේගේ ඉන වටේ අත් යවලා ටේට තුරුලු වෙලා ඒ පපුව උඩින් නිකට තියන් ටේ දිහා බලාගෙන එහෙම අහද්දි ටේගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා...

"කොච්චර තෑගී තිබ්බත් ඔයාගේ තෑග්ග නැතිව මගේ බර්ත් ඩේ එක අසම්පූර්නයි කියලා ඔයා දන්නවනේ වස්තුව..."

ජිමිනිගේ ඉන වටෙන් අත් යවලා එයාව තව ටිකක් තුරුලු කරගත්තු ටේටේ එහෙම කියලා ජිමිනිගේ නහය අග තොල් වලින් හපද්දි ඒ ඇස් හරි ලස්සනට දිලිසුනා...

"ම්...ඔයාට ලැබුන හොදම තෑග්ග මන්නේ.අද මාව ඔයාගෙම කරගන්න මුලු ආත්මෙන්ම..."

ජිමිනිගේ ඇස් අස්සේ අතරමං වෙලා එයා කියන දේවල් හරි ආසාවෙන් අහන් හිටි ටේගේ මූන අන්තිම ටික ඇහෙද්දි වෙනස් වුනා..

ඒ දෙන්නා අතරේ මොන මොන දේවල් සිද්ද වුනත් එයාලා එයාලගේ සීමාව පැන්නුවේ නෑ මේ වෙනකන්ම...

ඒකට ලොකු හේතුවක් තිබුනා කිව්වත් වැරදි නෑ...

එහෙම එකේ ජිමිනිගේ මේ හදිසි තීරනේ ගැන ටේගේ හිත කලබල වුන එක සාධාරනයි..

"ඒත්-"

"ඒත් මේත් මුකුත් නෑ..."

ටේ කියන්න ගිය දේට බාධා කල ජිමින් ඒ එක්කම ටේගේ තොල් එයාගේ තොල් වලින් සීල් කරලා ටික ටික ගැබුරු හාදුවකට මුල පුරද්දි ටේටේත් ඒ හාදුවට හෙමින් හෙමින් හවුල් වුනා...

ජිමිනිගේ උඩු තොලයි යටි තොලයි එක්ක ටික වෙලාවක් දගකරමින් හිටි ටේටේ ඒ යටි තොල තොල් වලින් තද කරද්දි ඇරුනු කට ඇතුලට ටේගේ දිව ඇතුලුවෙද්දි පුංචි කෙදිරුම් හඩවල් වලින් ඒ කාමරේ හැඩවෙන්න මූල් අඩිතාලම වැටුනා...

ගැබුරු සිපගැනීම එක්ක නොසන්සුන් වෙන හැගීම් නිසා වේගවත් වෙන අත පය වලින් එකිනෙකාගේ ඇදුම් උනා දමමින් එයාලා එයාලගේ ඇදට වැටෙද්දි ඒ මේ අත විසිවුන ඇදුම් නිසා ඒ කාමරේ හැඩිවුනා..

I'm sorryWhere stories live. Discover now