කොහොමහරි ටේටේට එයාගේ ඔම්මා ලගම උස්මහත් වෙන්න ඉඩහැරිය මිස්ටර් කිම් ටේට පොඩි තැනේ ඉදන් ජීවිතේ විදින්න ජීවිතේ ගැන පාඩම් ඉගෙන ගන්න ඉඩහැරියා..
ටේටේත් තවත් මෙරුවෙක් වෙනවට අකමැති වුන මිස්ටර් කිම් අගහිගකම් මැද්දේ ජීවත් වෙන හැටිත් එයාට ඉගැන්නුවා..
ටේටේ ගැන හොදට හොයලා බලලා එයාට යන්න පුලුවන් උපරිම දුරට ඉගිල්ලෙන්න එයාගේ අත්තටු ශක්තිමත් කලා..
මිස්ටර් කිම් එලිපෙහෙලි කරලා දුන්න පාරේ කැලේ නොපැන ටේටේ හරි විදිහට ගමන් කරද්දි මිස්ටර් කිම් ටේටේ ගැන ගොඩක් පැහැදුනා..
ඉතින් එයා ටේගේ ජීවිතේ ප්ලෑන් කලා..
හැබැයි එයා කීයටවත් ටේව රූකඩයක් වගේ එයාට ඕනි විදිහට නැටෙව්වේ නෑ..ටේටත් හිතලා වැඩ කරන්න ඉඩ දුන්නා..
ඒ විදිහට තමයි ටේටේ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ තමන්ගේම ව්‍යාපාරයක් පොඩියට පටන් ගෙන මහාපරිමානයෙන් දියුනුකරගෙන ලෝකයක් දන්න සුපිරි මනුස්සයෙක් විදිහට ටික ටික ගොඩ නැගුනේ..
හැම ජීවිත කතාවකින්ම ඉගෙන ගන්න දේවල් ගොඩක් අපිට තීනවා..
ඒ අතරින් අංක එක...
අපේ යහපතට අනික් අය කීයන දේවල් වලට සවන් දීලා ගත යුත්ත අරන් අපේ ජීවිතේ අඩු පාඩු හදන් ලස්සනට ජීවත් වෙන එක...
ඉතින් ටේටේ ඒ දේ හොදින්ම කල නිසා එයා මේ වෙද්දි එයාම ගොඩනගාගත්තු ලස්සන ජීවිතේකට උරුමකම් කියනවා..
ඒ වගෙම කිම් හෝල්ඩර් එකේ වත්මන් අයිතිකාරයා එයා...
මිස්ටර් කිම්ගේ කොරියාවේ තීන ඔක්කොම ව්‍යාපාර ටේටේට හිමි වෙද්දි අනික් බිස්නස් ඔක්කොම කිම් එයාගේ දූලා දෙන්නගේ ලමයින්ට පැවරුවා..
ටේටේ කියන්නේ කොරියාවේ ධනවත්ම මිනිස්සු දහදෙනා අතරේ ඉන්න සුපිරිම මනුස්සයෙක්...
ඉතින් එයා ජිමින්ගේ පවුල් පසුබිමට හොදින්ම ගැලපෙනවා...
දැක්ක මුල්ම දවසේ ඉදන් ජිමින් ගැන හිතට දැනුනු ලස්සන හැගීම ටික ටික දලු දාලා සරුවට වැඩෙද්දි කාලෙත් එක්ක ඒ හැගීමට ආදරේ කියන නාමය ලැබුනා...
ඉතින් තමන්ගේ ආදරේ තමන්ගේම කරගන්න ටේටේ තවත් උනන්දුවෙන් වැඩකලා...
ස්කූල් එකෙන් අවුට්වෙලා පුන්චියට පටන් ගත් ව්‍යාපාරේ ටික ටික දියුනු කරන් යම් ස්තාවරත්වයකට ආවා කියලා තමන්ටම තේරුන් යද්දි එයා එයාගේ හැගීම් ජිමින්ට කියන්න තීරනේ කලා..
මීට අවුරුදු දෙක්කට කලින් වැලන්ටයින් ඩේ එක ඒකට හොදම දවස විදිහට තීරනය වෙද්දි ඒ වෙනකොටත් ටේට හිතින් ආදරේ කරන්න පටන්ගෙන තිබුන ජිමිනි ටේගේ ආදරේ පිලි අරන් ටේගේ bf වුනා...
ජිමින්ගේ කැමැත්ත ලැබුන දවසට පස්සේ දවසෙම ජිමින් එක්ක හරබොජිව මුනගැහුන ටේටේ හරබොජිගේ ආශිර්වාදේ එක්ක එයාගේ එෆෙයාර් එක කන්ටිනිව් කරා...
ඒකත් හරබොජිගේන් ලැබුන උපදෙස් පිලි අරන් අප්‍රසිද්ද විදිහට...
ජිමිනිගේ කන්ට්‍රැක් එක ඉවර වෙනකන් එයාලගේ එෆෙයාර් එක යාලුවො පස්දෙනයි ටේගේ හරබොජියි ජිමින්ගේ දෙමාපියොයි විතරක් දැනගත්තම ඇති කියන මතෙයි මිස්ටර් කිම් හිටියේ..
ජිමින්ගේ ඔම්මයි අප්පයිත් එෆෙයාර් එකට කැමැත්ත දීලා ඒ දෙන්නට හරබොජි කිව්ව දේ හරි ඒ විදිහට වැඩ කරන්න කියලා උපදෙස් දුන්නා..
එයාලා එහෙම කියන්න සාධාරන හේතු තිබුන නිසා ටේ ජිමින් දෙන්නත් ඒකට එකග වුනා..
මොකද පටන් ගත් ගමන්ම ප්‍රශ්න පිට ප්‍රශ්න ඇදන් දෙපැත්තකට වෙලා හූල්ල හූල්ල ඉන්න ඒ දෙන්නටම ඕනි වුනේ නෑ..
මොකද තාමත් ලෝකේ වෙනස් නොවුන මිනිස්සු වගෙම කෲර මිනිස්සුත් ඉන්නවා...
------------------------------------------------------------------
ජිනී එලියට එන්න තව දවස් දෙකයි..😃💖
මට හරි සතුටුයි..🥰❤️
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."