Chapter 46

23 6 8
                                    

"ත්‍රී...ටූ....වන්.....!"

හැමසැරේකම වගේ හත්දෙනා එකට ඉදන් නම්සන් වලදි සමරන නිව් ඉයර් ෆෙස්ටිවල් එක මේ සැරේ ටිකක් විතර වෙනස් වෙලා තිබ්බා..

මොකක්ද ඒ වෙනස කිව්වොත් වෙනස තමයි මේ සැරේ එයාලා යූන්ගේ අලුත්ම ගෙදර රූෆ් ටොප් එකට ඇවිත් 12.00 වුන ගමන් හූවක් කියලා විමින්, නම්කුක්,යූන්හෝප් කපල් කටවල් කාගන්න පටන් ගත්තා වගෙම ජිනී එයා එක්කම ඒක එයාගේ කැමරාවට හසුකරගත්තා..

ඒ අතරෙදි යූන්හෝප් ඩබල එයාලගේ කිස් එක බ්‍රේක් කරලා ජිනී ලගට දුවලා ගිහින් මාරුවෙන් මාරුවට ජිනීගේ ලිප්ස් පෙක් කලා..

හැමසැරේකම වගේ මේක එයාලගේ ජීවිතේ හොදම අලුත් අවුරුදු සැමරුම වෙද්දි ලස්සන මතක ගොඩක් එයලගේ ෆෝන් වල සටහන් වුනා...

මේ ඔක්කොම දිහා බලන් තව කෙනෙක් පුපුර පුපුර ඉදලා ඉවසීමේ සීමාව පැනපු පාර හදිසි තීරනයක් අරන් ජිමින් තාමත් නොබලා හිටි ඒ වීඩියෝ එක සමාජ මාධ්‍යට මුදා හැරියා...

ඒ කරලා එයා ටේ ජිමින් දෙන්නා කැලයක් මැද්දේ යමින් කිස් කරගන්න වීඩියෝ ජිමිනිගේ බෙල්ලේ තීන රතුපාට පැල්ලම් පේන ෆොටො ජූන්කුක් දෙන්නා තුරුලු වෙලා කිස් කරන ෆොටෝස් වගේ තව තව දේවල් වගෙම මේ දැන් එයා ඩ්‍රෝනා එක හරහා ලබාගත් වීඩියෝ පටයි සමාජ්‍ය මාධ්‍යට මුදාහැරලා ඒ ගැන ජිමින්වත් දැනුවත් කලා...

කටකොනේ රැදුනු හිනාවක් එක්ක බෝගම් එවපු මැසේජ් බලපු ජිමින් එයාගේ IG එකේ මේ දැන් ජින් ගත්තු වීඩියෝ එක දැම්මේ my love & brothers 🙈❤ කියලා රෙයින්බෝ ඉමෝජියක් එක්ක අනික් හයදෙනාවත් ටැග් කරලයි..ඒ එක්කම නිව් ඉයර් විශ් එක්කුත් දාන්න ජිමින් අමතක කලේ නෑ...

ඒක බලපු අනික් අයත් ඒ වීඩියෝ එක එයාලගේ IG එකේ දැම්මේ අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙම එයාලගේ එෆෙයාර්ස් ගැන මුලු ලෝකයක් දැනුවත් කරමිනුයි...

ඒකරලා එයාලගේ සෝශල් මීඩියා acc වල රිලේෂන්ශිප් දාලා සප්‍රයිස් පිට සප්‍රයිස් වෙන්න කලින් දවස්වල එයාලගේ ගැලරි වලට එකතු වුන හිතට වැදුනු ෆොටෝස් අනම් මනම් ටික්කුත් දැම්මා..

I'm sorryWhere stories live. Discover now