_________________________________________________________________
Author's Pov ~
"
අප්පච්චි ..!"
" අම්මිට තෝල් එනෝ මේ.."
" එන්නකෝ ..!"
අම්මගෙ පුංචි කෝලම මීණු කාමරේ ඇතුලෙ ඉදන්ම මේ කෑ ගහන්නෙ බැල්කෙනි එකේ සුදු යකඩ අත් වැටට හේත්තුවක් දාගෙන හිටිය එයාගෙ අප්පච්චිට ..
දැන් බලනවද මොකද මේ අම්මිගෙ ෆෝන් එකට කෝල් එනව කියල අප්පච්චිව කෑ ගහල කියන්නෙ කියලා ..
පොඩි දරුවා වෙන මොනා කරන්නද ඉතින් උදේ දහයටත් කිට්ටු වුනත් තාමත් එයාගෙ අම්මි ඇදට වෙලා හොදට දොයිනෙ .. අම්මිට ඇහැරවන්න දෙන්නෙත් නෑ අප්පච්චි කෑ ගහනවා .. ඉතින් මීණු කෝමද අම්මිට කතා කරන්නෙ , ඒ නිසාම පුංචි කෝලම අප්පච්චිටම කතා කරා .." දැන් කියල නේද එව්වෙ කෑ ගහන්න එපා කියලා .."
" පුතාට සොලී.."
ඔන්න ඔන්න බ්‍රිගේඩියර් අප්පච්චිත් පටන් ගත්තා ඉතින් ..!
පව් පොඩ්ඩා හීනි රෝස පාට තොල් දෙකත් උල් කරගෙන ' පුතාට සොරි ' කියල කිව්වා .." අම්මිව ඇහැරවන් නැතුව ඔතන ඉන්න .. කෝ ෆෝන් එක..?"
" මෙතන .."
ඇද ලගට එන ගමන්ම බ්‍රිගේඩියර් අප්පච්චි මීණුට එහෙම කියල මිහිකගෙ ෆෝන් එක කෝ කියල අහද්දි , අප්පච්චි කිව්ව දේට හා කියපු මීණු මිහිකගෙ කොට්ටෙ ලගම තිබුන තාමත් වයිබ්‍රේට් ෆෝන් එක අරගෙන රෂාන් අතට දුන්නා ..
.
.
.
Rashan's Pov ~
.
..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................