හායි හායි.. ඉතිම් කෝමද ..
මාව මතකදෝ.. මිහිකව අමතකදෝ..! 😁
අමතක නෑ කියල හිතනවා msg board එකේ , පනස්වන මන්දාරමේ ඔයල තියපු comments නිසා ..
මරණ තර්ජන ඒමත් තිබුනා අතරින් පතර.. 😒
මැරෙන්න ගිහින් දශම ගාණකින් පණ බේරගෙන ආපු අපේ තාත්තගෙ බබාකිව මරන්න ප්ලෑන් ගහපු එකනම් හරිම කැතයි ඈ මිහිකගේ කෙල්ලනේ .. 😪
ඒවා ඇති..! සුපුරුදු පරිදි ඔයාලගෙ සමාව ඔය මොක්කටහරි දීලා යන්න මේ ලමයා දවස් විසි ගාණක් හැංගිලා හිටියට ..
හරියටම දවස් විසි තුනක් මං හිතන්නෙ ..ඔයාලගෙ comments ඔක්කෝම දැක්කා මං .. ඒත් අද තමයි මට වෙලාවක් ලැබුනෙ ඒකත් මේ දැන්..
මෙච්චර දවස් අතුරුදන් වුනාට සමාවෙන්න ..
නිදහසට හේතු ඉදිරිපත් කරන්න යන්නෙ නෑ මං අද ..ඉක්මනට ඊලඟ චැපිය අරගෙන එන්නම් ..
දැනටම වචන 2000 ක් වගේ ටයිප් කරල තියෙන්නෙ ..එහෙනම් පනස් එක්වෙනි මන්දාරමෙන් අපි මුණ ගැහෙමු .. බදුලු පුරවරයෙදි..
ආ මේ චැපියක් කියල දූගෙන ආපු ලමයින්ටත් සොරි හොදේ .. 😁
ගිහින් එන්නාම් ..
Good Night... 💗
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................