! සමලිංගික ආදර කතාවක් නිසා අකමැති අපහසු අය කියවීමෙන් වලකින්න...
හායි මගේ මල් ටික 🌸💗
ඩේසි මලක් කියන්නෙම ලස්සන පුංචි ලෝකයක්.. ඔයාලගේ මේ ඕතරීට ඩේසි මල් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක් 🤭
ඒ නිසාම ඔන්න මගේ අලුත් කතාවට නමත් දැම්මා " ඩේසි " කියලම..
විදෙව් ඉවර වෙනකන් දෙන්න නෙවෙයි හිටියේ ඒත් ඉතින් දන්නැද්ද මොනාහරි ලිව්වම දෙනකන් ඉවසිල්ලක් නෑනේ මේ ඕතරීට..
කතාව කියවන් යද්දි ඒ තියෙන විස්තරවලට දැනෙන අයව මවාගන්න..( මට එක එක වෙලාවට එක එක අය මැවෙනවා අනේ 😂💔 )
කොහොමහරි ඔන්න චරිත අදුන ගමු..
රිනුත් තිශ්නක අලෝක්‍ය මුතුතන්ත්‍රි
වයස අවුරුදු 18
කොලඹ ප්‍රධාන මිශ්‍ර පාසලක
12 වසර සිසුවෙක්.
ඉගෙනීමට , ක්‍රීඩාවට , කලාවට
ගොඩාක් දක්ෂ කෙනෙක්.
ඉඳුවර ජානුල් පැහැසර සේනාධීර
වයස අවුරුදු 17
කොලඹ ප්‍රධාන මිශ්‍ර පාසලක
12 වසර සිසුවෙක්.
( After O/L )
ඉගෙනීමට වගේම කලාවට ( විශේෂයෙන් නරතනයට ) ගොඩාක් දක්ෂ කෙනෙක්.
පාරින්දි හසල්‍යා අබේවික්‍රම
වයස අවුරුදු 17
කොලඹ ප්‍රධාන මිශ්‍ර පාසලක
12 වසර සිසුවෙක්.
( After O/L )
ඉගෙනීමට , නර්තනයට ගොඩක් දක්ෂ ලමයෙක්.
මීට අමතරව ඉන්න චරිත :• සවීන් මෙත්නිදු සූරියවංශ
වයස අවුරුදු 18• බ්‍රියෝන් නෙලීෂ ෆර්නැන්ඩස්
වයස අවුරුදු 18• යසිරු උපාද්‍ය දුනුකේආරච්චි
වයස අවුරුදු 18• සහෙල් අහිංස වික්‍රමසිංහ
වයස අවුරුදු 18ඉතින් චරිත ටික තමා මේ.. 😌❤
( ප්‍රධාන චරිත දෙකට ලස්සනම ලස්සන නම් දෙකක් දීපු Kim_Winni මගේ මැනිකට ගොඩාක් තැන්කූ 🥺🌸💗 )මේ කතාව මිශ්‍ර පාසලක් සම්බන්දව තියෙන කතාවක්.. ඉතින් මේ කතාවත් අනිත් කතා වගේ සරල පුංචි කතාවක් විදිහට දෙන්න බලාපොරොත්තු වෙනවා.. කැමති අය කතාව එක්ක එකතු වෙන්න.. 🤭💗
! මෙහි එන නම් , ගම් , ස්ථාන සියල්ල මනඃකල්පිතයි...
! මේ කතාව ඇතුලේ වෙන රචකයෙක්ගේ නිර්මාණයකට නොදැනුවත්ව හෝ හානියක් සිද්ද වෙනවනම් මට ඒ ගැන දැනුවත් කරන්න.. ( Facebook , Tiktok දෙකම Kim Suu Ah නමින් මන් ඉන්නවා.. ඉතින් කියන්න දෙයක් තියෙනම් ඒ දෙකෙන් මට කියන්න.. )
! මෙහි පලවන ඡායාරූප හා කතාව අතර කිසිදු සම්බන්ධයක් නැති අතර අනවසරයෙන් කතාවෙහි screen shots සමාජ මාධ්‍ය තුල පලකිරීමෙන් වලකින්න..
( කතාවේ පහසුවට දාන photos අන්තර්ජාලයෙන් ලබාගන්න photos නිසා අයිතිය මුල් අයිතිකරුවන් සතුයි.. ඒ නිසා මේ photos සෝශල් මීඩියා වල තැන තැන දාලා ප්‍රශ්න ඇති කරගන්න එපා.. )! Fan edits , tiktok videos මගේ අවසරයකින් තොරව පල කරන්න එපා..
එහෙනම් ඉතින් ඩේසි මලක තැවරුණු ආදරේ විදින්න එන්න ආරාධනා ~ 🌸💗
පලවෙනි චැප්ටර් එක අරන් රෑට එන්නම්.. ලයිබ්‍රි ඇඩ් කරන් ඉන්න.. 💗
ගිහින් එන්නාම්~
බායියූ ~සූආහ් 🌸
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !