YASIRU + SAHEL
( සහෙල් සහ යසිරු ගැන මෙතෙක් වුන සිදුවීම් කතෘ මානයෙන්.. මේක කියවන්න කලින් කලින් චැප්ටර්ස් කියවලා ඉන්නවනම් ගොඩක් හොඳයි.. )
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී
ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී
ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේකුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරෙයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එනසේ මා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝ මාඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී
ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී
ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේතමන්ගේ ඇස් දිහා බලන්ම කෙනෙක් මේ සින්දුව කිව්වොත් ඇඩෙන්නේ නැත්තේ කාටද ඉතින්.. සහෙල් දිහා බලන්ම යසිරු ඒ සින්දුව කියද්දි සහෙල් හිටියේ යසිරු දිහා හරිම හිස් හැඟීමකින් බලන්.. නිමක් නැතුව කඳුලු රැලි කම්මුල් තෙමන් යද්දි ලඟ හිටපු සවී සහෙල්ගේ අතින් ඇල්ලුවේ මේ වෙද්දිත් මේන් හෝල් එකේ හිටපු කීප දෙනෙක්ගෙම අවදානය සහෙල්ට ලැබිලා නිසා..
මොහොතින් සහෙල්ගේ කඳුලු වලට ඒ කම්මුල් තෙමන්න තිබුණ අවසරය නැතිව ගියා..
යසිරුගේ කඩහඩින් අහෙන සින්දු හැම එකක්ම සහෙල්ගේ ප්ලේලිස්ට් එක රිපීට් වෙනවා.. ඒ හැම වෙලාවකටම සහෙල්ට ඇහෙන්න යසිරුගේ කටහඬ.. මැවෙන්නේ ඒ සින්දුව කියන යසිරුව.. ඉතින් තව මොනවා කියන්නද යසිරු සහෙල්ගේ මුළු ලෝකෙම වෙලා ඉවරයි..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !