Chapter 20 ❤️‍🔥

584 50 41
                                    

දැන් මේකද උඹේ අන්තිම තීරණේ කියපන් ..

ඔව් අපි මෙහේ බෝඩ් වෙලා , අලුතින් ආපූ හොස්ටල් නැති එකෙක්ට අපේ හොස්ටල් රූම් එක දෙමූ..

මං තොට කිව්වා ක්‍රිෂ් ආතල් එකට ලව් කරන්න ගිහින් සිරා හිතුනොත් කියලා..

උඹට පිස්සුද මංපොඩි පගයාට ලව් නෑ.. ඒ පොඩි පගයා අපේ එකීට එදා වචනයකින්වත් වැරැද්දක් කියන්න දුන්නෑ.. එකයි මේ.. නැතුව වෙන හු#තේ ලවක් නෑ..අපේ එකීගේ පනලූනේ වූ.. ඒම එකේ මං කෝම..

ම්ම්

ඒත් එතන තියෙන්නේ වෙනම ලවක් , අපේ එකීගේ හිතේ තියෙන හැගීමයි වුගේ හිතේ තියෙන හැගීමයි දෙකක්.. අපේ එකීගේ හිත ආයේ මොකෙක්ටවත් හොල්ලන්න බැරි විදියට ඒකී අර පොඩි එකාට ලව්.. ඒත් ඒකා ආදරෙයි යාළුකමයි පටලන් ඉන්නේ..

ම්ම්..උඹලාගේ නංගි පව්..

කෝමත් මං ඔය මගුළ කඩනවා හොදින් හෝ නරකින්.. ඒකිට ඕකාව කෝමත් සෙට් වෙන්නෑ.. ඔය තිරිසන් පවුලට දෙන්න මං ළග ඇති නංගි කෙනෙක් නෑ..

අනේ පළයම් බන් යන්න , උඹ හිතට එකගව කියපන් තෝ ඔය මගුළ කඩන්නේ පළිගන්න විතරද , ආහ් ..

නැත්තම් ...

උගුරට හොරා බේත් බොන්න එපා ක්‍රිෂ් .. තෝ ඔය කරන්නේ...

_ පාෂාණ _❤️‍🔥Where stories live. Discover now