Chapter 34 ❤️‍🔥

332 32 45
                                    


දැන් එතකොට උඹ යෂ්ට සීරියස් ද..

ඔව් බන්..

ඒකා මේ දේවල් වලට පලි නෑනේ.. අනික බොරුවක් නොකරනඇස් වලට මට බොරු කරන්න හිතෙන්නෑ..

එළ මචං , මං කලිනුත් කිව්වේ ඕකනේ.. කමක් නෑ දැන් හරි උඹ ඒක තේරුම් ගත්තනම්..

ම්ම්.. දැන් ඒක නම් හරි.. ඒත් ඉරෝ නංගි.. ඒකී දුකින් ඉන්නේ මං නිසා කියලමයි හිතෙන්නේ..

ඒම එකක් නෑ බන් , කෙල්ලට ආදරේ කරන කෙනෙක් ඉක්මනින් හම්බෙයි .. එතකොට ඔක්කොම හරි යයි..

ඒම වුනොත් හොදයි .. එතකම් මං යෂ් ගැන නොකියා ඉන්නවා..

ම්ම් උබේ කැමැත්තක්..

කෝ දැන් අපේ එකී..

තාම නිදි.. ඊයේ රෑ තිස්සේ නින්දක් නෑ වමනේ දානවා .. කලින් බියර් එකක්වත් බීලා නැද්ද මංදා..

මාත් නැගිටිනකම් ඉන්නේ හොද දෙකක් කියන්න..

පව් බන් හිතේ දුකටනේ බොන්න ඇත්තේ.. දැන් ආයේ බනින්න ගිහින් ආයේ මූඩ් ගහයි..

ම්ම්.. අනේ මංදා උඹත් නළවනවානේ ඒකී..

ඒම එකක් නෑ බන් , මට ඉතිම් රියා මගේ නංගි වගේ නේ බන්..

අනේ මංදා ඕවනම්.. ආ මේ මළගෙදර යනවා නේද හවස් වෙලා..

_ පාෂාණ _❤️‍🔥Where stories live. Discover now