" රජයේ අධි නීතිඥවරයකු වූ ප්‍රියන්ත කාරියවසම් මහතා අද අළුයම දෙකට පමණ කොළඹ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අසල පාළු වීදියක ඝාතනය කර තිබේ.. "
" පොලිස් මාධ්‍ය ප්‍රකාශක J.J අතුකෝරළ මහතා පවසන පරිදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති අතර ඒ අසල කළු පැහැති අට ලෙස සලකුණු කල කාඩ්පතක් ද හමු වී ඇත.. "
" මීට දින කිහිපයකට පෙර මහනුවර විලියම් ගොපල්ලව මාවතේදි ඝාතනය වූ රංජිත් සොයිසා මහතා ගේ මෘත දේහය අසල පැවති කාඩ්පතේ හි පැවති පරිදිම මෙහි පිටුපස #3032 හා See You Next ලෙස සදහන් කර ඇත.."