Chapter 19 ❤️‍🔥

479 54 70
                                    

සාරා ඔයා මොකක්ද කරන්නේ ඉරිදා තියෙන ඉවෙන්ට් එකට , හැමෝම මොකක් හරිම කරන්න ඕනලූ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සාරා ඔයා මොකක්ද කරන්නේ ඉරිදා තියෙන ඉවෙන්ට් එකට , හැමෝම මොකක් හරිම කරන්න ඕනලූ නේ..

යේක තමා , භරත නාට්‍යම් නටනවා තමා.. වෙන කරන්න දෙයක් නෑනේ..

එතකොට රියා , උඹ මොනාකරන්නේ..

මං තාම හිතුවේ නෑ , එදාට මොනා හරි කරනවා ..සිංදුවක් වත් කියලා දානවා..
අපෙන් ඇහුවට උඹ මොනාද කරන්නේ කිව්වේ නෑනේ කියා..

ආහ්.. මං හිතුවේ වයලීන් එකෙන් මොකක් හරි සිංදු කෑල්ලක් ප්ලේ  කරන්න..

ශා මරු නේ කියා.. ඔන්න මං කිව්වා ලශ්ශනට තමා ඕක තියෙනවා ..

උඹලනම් සුපිරි බුලට් බන් , මට තමා මොකුත් බැරි..

රියා උඹට මාන්දමද බන් , උඹට බැරි මොකද උඹ කියන්නේ ෆුල් පැකේජ් එකක් නේ.. සමහර මළහෝන්තු ලගින් උඹව තියන්නත් පුළුවන් ද..

මළහෝන්තුව , මළහෝන්තුව කිව්වේ මටද උඹ..ආහ්..

තොප්පිය හරිනම් දාගන්න එකයි ඇත්තේ..

_ පාෂාණ _❤️‍🔥Where stories live. Discover now