" හිටපු ජේෂ්ඨ පොලිස් ස්ථානිපතිවරයකු වූ රංජිත් සොයිසා මහතා අද අළුයම දෙකට පමණ මහනුවර විලියම් ගොපල්ලව මාවත අසල පාළු වීදියක ඝාතනය කර තිබේ.. "" පොලිස් මාධ්‍ය ප්‍රකාශක J.J අතුකෝරළ මහතා පවසන පරිදි තියුණු ආයුධයකින්
ඇණ ඝාතනය කර ඇති අතර ඒ අසල කළු පැහැති 18 ලෙස සදහන් කළ කාඩ් පතක් හමු වී ඇත.. එම කාඩ්පතහි පිටුපස #3032 හා See You Next ලෙස සදහන් කර ඇති බව තවදුරටත් ප්‍රකාශ කරයි.. "" මේ පිළිඹද පරීක්ෂණ දැනටවත් මහනුවර පොලීසිය මගින් ආරම්භ කර ඇති අතර මෘත දේහය වැඩිදුර පරීක්ෂණ සදහා පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයහි රසපරීක්ෂාගාරයහි දැඩි ආරක්ෂාව සමග රදවා ඇත.. "
" මෙය ඝාතන රැල්ලක ආරම්භයක්ද.., අපි විරාමයකට ගොස් නැවත හමුවෙමු .. මේ සි## උදෑසන පුවත්.."