Chapter 32 ❤️‍🔥 ( Special )

333 37 20
                                    


ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපළු බිද දමා...

චන්ඩ සුළි සුළං හමාලා ගිනියම් කරා..

මගේ පෙම්වතා පසු පස හබා එන්නේ ඇයි මේ ලෙස...

අණවින මායා බන්ධන දමයි ආදරේ ගිනිගෙන...

රියාහ්හ්හ්හ්හ්හ්....!!!

ආහ්හ්ම්ම්ම්.. ඔයා ආවත.. ම්ම්.. එම්න එම්න..

තමුසේ කොහෙද ගියේ ආහ්.. කෝ තමුසෙගේ ෆෝන් එක.. අපි කොච්චර බය වුනාද ආහ්..

ඉරෝන් රියාව හරව හරව බැළුවේ රියාට කරදරයක්කියලා.. ඉරෝන් දැන් ඉන්නේ එයාගේ තාත්තට අයිති නුවර පබ් එකක..
දවල් අර සිද්දිය වෙලේ ඉරෝන්ගේ යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවේ රියා වගේ කෙල්ලෙක් පබ් එකේ දැක්කා කියලා..
සැනින් ඉරෝන් පබ් එකට ආවේ රියාව හොයන්..
කැරොකි රූම් එකක තනියෙන් සිංදු කියන රියාව දැකලා ඉරෝන්ට යකා ආවේස වුනා..
ඉරෝන් අර වෙලාවේ කොච්චර බය වුනාද කලබල වුනාද කියලා දන්නේ ඉරෝන් විතරයි ..

ආ..ආහ්හ් හා... ඔයා මත බැන්නා... ඔයා හොද නෑහ්හ්හ්... අප්පත්ති හොද නෑ...ම්හුක්.. ඔයා මත බැන්නා.. හුවෑආආආහ්හ්හ්...

රි.. රියා තමුසේ.. බිව්වද...

ම්ම්... සුට්ටම සුට්ටයි..සූට්ටයි..

_ පාෂාණ _❤️‍🔥Where stories live. Discover now