6 කොටස

57 7 0
                                    

මන් හිතුවේ ඊයේ රෑ සුපිරියට බැනුම් අහන්න වෙයි කියලා..ඊයේ ගෙට ඇතුලු වුන ගමන් තාත්තා හිටි පිලිමේ වගේ හිටන් හිටියා.මගෙන් නිකන් කියපු දෙයක් ස්ථිර කරගන්න වගේ ඇයි පරක්කු කියලා ඇහුවා.අම්මා කියලා.අම්මා මගේ පැත්තට කතා කරන හින්දා තමයි ඉතින් මගෙනුත් ඇහුවේ.මාත් ඉතින් අම්මට කියන්න කිව්ව බොරැවම කිව්වා.ඔකේස්රා පැක්ට්‍රිස්.ඒක තමයි ඉතින් මගේ සුපුරැදු බොරව.ඊට පස්සේ ඉතින් මුකුත් කතා කරේ නැනේ ඒක හින්දා මන් කාමරේට ආවා.

තෝඩු (ONGOING)Where stories live. Discover now