13 කොටස

38 4 0
                                    

"අම්මා......"

"මොකද ලමයෝ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ...."

"මේ මන් අද මෙවනිලා එකක් ශෝපින් යනවා..එද්දි ටිකක් හවස් වෙයි.."

"හ්ම් හ්ම් පරිස්සමට ගිහිල්ලා එන්න..තාත්තා උදේම කොහේද මන්දා ගියා..."

"හ්ම්..මන් යනෝ බායි.."

ගෙදරට හැරෙන පාර ගාව චෙහාන් බයික් එක නවත්තලා තිබ්බා.එයා මාව ගන්න එනවා කියලා උදේ මැසේජ් එකක් දාලා තිබ්බා.

"හායි...my dear..."

"Good morning.."

"Very good morning...."

"☺️..යමු..අරගොල්ලෝ බලන් ඇති.."

මෙවනි තේනුප එක්ක මහිවත් දාගෙන එනවා කිව්වා..
දෙනෙතුයි අශ්වින් අයියයි වෙනම එනවා කිව්වා..මන් නම් මේ දවස් ගානකට පස්සේ මෙහෙම එලියට යන්නේ.

"අලුත් හෙල්මට් එකක්ද..?"

"හ්ම්ම්...මගෙ එකයි ඔයාගේ එකයි ටිකක් වෙනස් කරා.."

"ඒක ලස්සනයිනේ..."

"මට හිතුනා..එකයි මන් ඕඩර් කරේ.."

"☺️"

අපි onegallface mall එකට එද්දි එකොලහ විතර වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපි onegallface mall එකට එද්දි එකොලහ විතර වෙලා...අපි මුලින්ම ශොපින් කරන්න ගියා..අපි කිව්වේ ඉතින් කෙල්ලෝ ටිකයි දෙනෙතුයි තමයි ඉතින්  මුලිකත්වය ගත්තේ...දෙනෙත් නහයෙන් අඩන්න ගත්තේ හින්දා අශ්වින් අයියත් අපිත් තෙක්ක ආවා..  අනිත් දෙන්නා වාඩිවෙලා හිටියා..

"ඒ අයියේ....ඔයාට හොදට ඇදුම් තේරීමේ හැකියාවක් තියෙනෝනේ...පොඩ්ඩක් මාත් තෙක්ක එන්නකෝ..."

"අනේ මේ තමුසේ ගිහිල්ලා තනියෙන් තෝර ගන්නකෝ..මගේ මිනිහව ඉල්ලන්නේ..."

තෝඩු (ONGOING)Where stories live. Discover now