අද විභහගේ අන්තිම දවස.මන් මේ කට්ටිය එනකන් බලන් ඉන්නේ යන්න..අද අපි KFC යන්න ඉන්නේ.. විභහගේ ඉවරනේ..මායි,මෙවනියි,ජුලියායි,මහි තමයි යන්නේ..අපි කට්ටියම මේ බලන් ඉන්නේ මහි එනකන්..
"අනේ ඉක්මනට වරෙන්කෝ බන්..කියේ ඉදන්ද අපි මේ ඉන්නේ.."
"විනාඩි පහෙන් ඔතන.."
විනාඩි පහලවූ ඉදන් විතර ගේට්ටුව ගාව..එතකොට තමයි දැක්කේ ගේට් එක ගාව ඉන්න පුර්ණිමාව..
"මේ මන් ඉක්මනට එන්නම්.."
මන් හිතන්නේ තාම එයාව ගෙනියන්න ඇවිල්ලා නැ..
"හායි..කොහොමද එක්සැම්..."
"අවුලක් නැ.."
"තාම එක්කන් යන්න ආවේ නැද්ද..?"
"නැ.."
"අපි මේ KFC යන්න කියලා..ඔයාත් කැමතිනම් එන්න පුලුවන්.."
"ඔයාගේ යාලුවා කැමති නැනේ.."
"අ..මෙවනිද..? එහෙම එකක් නැ අනේ.."
"කමක් නැ වෙන දවසක යමු.."
"වෙන දවසක මොකද්ද අනේ..අද යමුකෝ.."
"මන් යන්නම්..අන්කල් ආවා.."
"හරි එහෙනම් බායි.."
"අහ් ඔයා හෙට ෆී නම් මිට් වෙමුද..?"
"හහ් OK.."
එහෙම කියලා නැගලා ගියා..ටික වෙලාවකින් මහි ආපු හින්දා අපි කට්ටියම KFC එකට ගියා..අපේ ඉස්කෝලේ ගාව ඉදන් පයින් යන දුර..චෙහාන්ලගේ එක්සැම් ඊයේ ඉවර වුනා..ඒත් මොකද්ද මන්දා වැඩකට එයාලා අද ඉස්කෝලේ යනෝ කිව්වා..එයාලත් KFC එකට එනවා කිව්වා..
"ගොඩක් වෙලාද..?"
"ම්ම්..ටිකක් වෙලා.."
"මොනාද ඕඩර් කරන්නේ..burger,coce,chips කනවනේ.."
"ඕන එකක්.."
කැෆේ එකේ වැඩ කරන අයියා කෙනෙක් ඇවිල්ලා ඕඩර් එක ලියන් ගියා..අපේ මේසේ දහයක් විතර..
"ඕහ් මේ ඉන්නේ ජූලියා.."
ජූලියා මීට කලින් මෙයාලව අදුර ගෙන නැනේ..ඊට පස්සේ ඉතින් එකින් එක්කෙනා අදුර ගත්තා..තව චෙහාන්ලගේ යාලුවෝ දෙන්නෙකුත් ඇවිල්ලා තිබ්බා..
YOU ARE READING
තෝඩු (ONGOING)
Romantizm"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15