නිවාඩුකාලේ ඉවර වෙලා ආපහු පුරැදු විදිහටම ඉස්කොලේ පටන් ගත්තා.එකක් ඉවර වෙද්දි එකක් කියලා හැම අවුරුද්දකම මැද තියන " රැසර"මියුසිකල් ඉවෙන්ට් එක මේ පාරත් පුරැදු විදිහටම තියන්න තිරණය කරලා තිබිබේ.ඒක මගේ solo violin profomence එකකුයි ,orchestra එකත් තෙකක් profomence එකකුයි ,තව cover song එකකටයි මාව දාලා තිබ්බා.දැන් එන්නේ ඉතින් සුපුරුදු විදිහටම අපේ අම්මගේ කන්කරච්චලේ අහන කාලේ තමයි.. ඇයි ඉතින් ප්රැක්ටිස් තෙකක් ක්ලාස් කට් වෙනවයි ,පාඩම් මගහැරෙනවයි කියලා තමයි අම්මා කියන්න ඉතින්.
ඒ වුනාට ඉතින් මගේ ලකුණු අඩුවක් වෙලා නැනේ..
ලගදි තිබ්බ සෙකන්ඩ් ටර්ම් විභහාගෙටත් මට හොද ලකුණු තිබ්බා..අනික මේ ඉස්කෝලේ එන අන්තිම කාලේ..මේක මන් ඉස්කෝලේ වෙනුවෙන් profomence කරන අන්තිම අවුරැද්ද..ඒක හින්දා මන් පුලුවන් උපරිමයෙන්ම මගේ profomence එක දෙනවා.
YOU ARE READING
තෝඩු (ONGOING)
Roman d'amour"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15