අද ස්පෝර්ට් මීට් එක.ආදි ශිෂ්යයෝයි,ආරාධිත පාසල්වලිනුයි,1 to 13 ලමයිනුයි ගොඩක් ඇවිල්ලා හින්දා
ග්රවුන්ඩ් එක ෆුල්.හිතුවට වැඩිය ගොඩක් අය ඇවිල්ලා හිටියා.දැන් ඉතින් හොයපන්කෝ අපේ සෙට් එක.මට ඉතින් වැඩිය හොයන්න වුන් නැ මගේ අතිජාත මිත්රයම මාව හොයන් එද්දි."හායි....ලිහන්සියෝ.."
"හායි..අපේ සෙට් එක කොහේද.."
"උන් හවුස්වලට ගියා..උඹ දැන් මොන හවුස් එකටද සපෝර්ට්..H**** නේ..?"
"නැතුව.."
"හරි එහෙනම් උඔ හවුස් එක පැත්තට යනවද..?"
"දැන්ම බැරි වෙයි..මන් අර පැත්තට ගිහිල්ලා එන්නම්..
මේ බැග් එක හොයාගන්න පුලුවන් තැනකින් තියපන්.."මන් අපේ පිෆේට්ලා ඉන්න පැත්තට ගියා.තව මොනවා හරි වැඩ වෙන්න තියෙනවද දන්නේ නැනේ..
"ලිහන්සි මාත් තෙක්ක යන්න එන්න..එන අයව පිලිගන්න ඕනේ.."
"ආහ් හරි යමු.."
"ඔයා මොකේද..?"
"H****"
"මාත් ඒකේ..ඔයා ඉතින් හවුස් එකට සපොර්ට් කරනවද..?"
"බැරි වෙයි.."
"හ්ම්ම්.."
තව පැය බාගයක් විතර තියෙනවා ආරාධිත අමුත්තෝ එන්න.
"මන් පොඩි දෙයක් අහන්නද..?"
"මොකක්ද..?"
"ඇයි ඔයා කාත්තෙක්කවත් වැඩි ආශ්රයක් නැත්තේ..මන් කිව්වේ..ඔයා ඉතින් ක්ලාස් එකේදි වුනත් කාත්තෙක්කවත් වැඩිය කතා නැනේ.."
"I don't like them..ඔයාට කියලත් වෙනසක් නැ"
මාර ඩයල් එකක්නේ යකෝ..අකමැති කියලා ඔහොම මූනටම කියනවද..අපරාදේ ඒ ප්රශ්නේ ඇහුවේ.මගෙත් ඉතින් කට නලියනවනේ..
"හැ-"
"පුර්ණිමා අක්කේ...ඔයාට මැඩම් කතා කරා.."
"මෙතන වැඩ ටික බලා ගන්න.මන් ඉක්මනට එන්නම්..."
"හා"
අනේ මන්දා.අද චෙහාන්ලත් එනවා කිව්වා.එයා HPනේ.
හරියටම වේලාව එකහ මාරයි.දැන් ඉතින් එන අමුත්තෝ එන්න පටන් අරන් තියෙන්නේ.එන අයව පිලිගන්න බාර වෙලා තිබ්බේ මටයි පුර්ණිමාටයි.
YOU ARE READING
තෝඩු (ONGOING)
Romance"මන් මේ අල්ල ගත්ත අත කවදාවත් අත්හරින්නේ නැ සූදූ..මැරෙනකම්ම මන් මේ අත අල්ලන් ඉන්නවා.." Beautiful love story..👩❤️👨 2024.08.15