21 කොටස

34 5 1
                                    

මාස දෙකක් යනවා තේරැනේ නැ..ගිය මාසේ පුරාවටම නිකන් හිටපු වෙලාවක් නැති තරම්..මෙවනියි මහියි තව දෙනෙතුයි අපේ ගෙදර ආවා පාඩම් කරන්න..අපේ අම්මගේ කිසි අකමැත්තක් නැ දෙනෙත් මෙහේ එනවට.
එයා දන්නවා අපි හොද යාලුවෝ කියලා..අනිත් දෙන්නම කොමස් නේ..ඒක හින්දා එයාට පාඩම් කරන්න කවුරැත් නැනේ..අපි කට්ටිය ඉතින් එකට පාඩම් කරා..පේපර්ස් කරා...චෙහානුත් මාර සපෝර්ට් එකක් දුන්නා. පේපර්ස් හොයලා මට ශෙයා කරනවා..මන් ඉතින් ඔය කොමස් ගැන දන්නේ නැනේ මට කියන්න තියෙන්නේ ඉතින් හොදට පාඩම් කරන්න කියලා විතරයි..

අද එක්සැම් එකේ පලවෙනි දවස...2025 අවුරැද්දේ දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ..අවුරැදු ගානක මහන්සිය..අවුරැදු 13ක පාසල් ජිවිතේ අන්තිම දවස් ටික..අපේ අම්මා උදේම නැගිටලා කිරිබත් හදලා..
මන් යුනිෆොර්ම් එක පිලිවෙලට ඇදලා කොන්ඩේ ලස්සනට පිරලා පල්ලෙහාට ගියා..අම්මා කිරිබත් පිගානකුත් තියාගෙන ඉන්නවා..මන් අම්මට කියලා කිරිබත් කටවල් ටිකක් කවාගෙන සුදු මල් දාපු වතුර එකත් බීලා අම්මටයි තාත්තටයි අයියටයි වැන්දා..අයියා මාව ඉස්කෝලේ ගා ඩ්‍රොප් කරා..

තෝඩු (ONGOING)Where stories live. Discover now