19 කොටස

24 4 1
                                    

"අයියෝ ලමයි ඉක්මනට.. බලන්න වෙලාව....කෝ නැටුම් කණ්ඩායම ඉස්සරහට ගියාද..?පූර්ණිමා ලිහන්සි..අනේ දරුවෝ කට්ටියම ඉස්සරහට ගියා නේද..?"

"ඕව් මිස් එයාලා රෙඩි..මන් ඒ ටික බලාගන්නම්.."

"අනේ ලොකු දෙයක් පූර්ණිමා ලමයෝ..ලිහන්සි ඔයා වැඩ ටික ඉවර වෙලා ඇවිල්ලා ඉක්මනට චෙන්ජ් කර ගන්න.."

"හරි මිස්.."

චෙන්ජින් රැම් එකේ දැන් එක යුද්ධයයි..කොල්ලෙක් වැරදිලා හරි ඇතුලට ආවොත් නම් ඉවරයි... කට්ටිය තාම ලෑස්ති වෙනවා..සමහර අය තාම බාගෙට.
මුලින්ම තියෙන්නේ පුජා නැටුම ..ඊටවපස්සේ welcome speech එයට පස්සේ orchestra එකේ profomence එක.මන් තාම යුනිවොර්ම් එකෙන්..ආරාධිත අමුත්තෝ පිලිගන්න තිබ්බනේ..මන් ටක් ගාලා ගිහිල්ලා ඇදුම් මාරැ කරගෙන ඔකේස්රා එකේ ඇදුම ඇදගත්තා..

"ඒ ජුලියා මේ ශිප් එක දාපන්කෝ..."

"පොඩ්ඩක් ඉන්න..මන් මේ තාම කොන්ඩේ පිරනෝ.."

"ආයිශ්..ඉක්මනට.."

"මන් දාන්නද..?"

"ආ"

ඒ පූර්නිමා..

"පුලු-"

අහන් කලින් දාලත් ඉවරයි..මේ ඇදුම මාර හිරයි අප්පා..

තෝඩු (ONGOING)Where stories live. Discover now