14 කොටස

41 2 0
                                    

"නංගි..මන් ඊයෙත් කිව්වා නේද ගවුම දික් කරන් එන්න කියලා.."

"දික් කරලා තමයි තියෙන්නේ.පේන් නැද්ද.?"

"මොකද ඔච්චර සැර"

"අක්කට මාව කතාවට අල්ලා ගන්න ඔන්නම් අපි හවසට මීට් වෙලා කතා කරමු..නිකන් බැනගෙන එන්න ඕනේ නැනේ නැනා..."

"මොකද්ද..?"

"අනේ අක්කියෝ ඔයා හිතන් ඉන්නේ මන් කිසිදෙයක් දන්නැ කියලද..හව් සැඩ් අනේ.."

"ඕව් ඕව් හව් සැඩ් වෙයි උඹ මෙතන තව හිටියොත්.. යනවා පන්තියට.මන් තමුන් ගැන බලාගන්නන්කෝ.."

"බායි............."

අනේ ඇත්තමයි දෙන්න හිතෙන්නේ දෙකක් පුපුරන්න.. කතාව හැටියටනම් අයියගේම නංගි කියලා හිතා ගන්න අමාරුයි..කියපු ඒවා කාටහරි  ඇහුනනම් එහෙම මාත් ඉවරයි..

"Good morning "

"Good morning.."

"අර ඔයා කිව්ව වැඩේ ගැන මන් මැඩම්ගෙන් ඇහුවා."

"මොන"

"අවුරැදු උත්සවේ.."

"ආහ්.."

"මේ සැරේ අපි කැමති විදිහකට ඔර්ගනයිස් කරන්න කිව්වා..හැබැයි වෙනදට තියෙන නිති නම් ඒ විදිහමයි කිව්වා.."

"ඒකට කමක් නැ..අර ලමයින්ට පොඩි ෆනි ගතියක් තියෙන්නත් එපැ..මටනම් ඒ කාලේ තිබ්බ ඒවා පට්ටම බෝරින්.."

"හ්ම්..ඒ ගැන එහෙනම් එක්සැම් එකෙන් පස්සේ කත් කරමු."

"Ok"

මන් මෙහෙම හිටියට නෙස්ට් වික් එක්සැම් අප්පා..මන් තාම පොතක් අතින් අල්ලාවත් නැ..හෙන තොගයක් පාඩම් කරන්නත් තියේනෝ..ලකුනු අඩු වුනොත් නම් මන් ඉවරයි..

"හායි මචෝ..."

"අද මොකෝ පරක්කු.."

"නින්ද ගියා බන්..ඊට පස්සේ බස් එක අල්ල ගන්න බැරි වුනා.."

"හෙට මැච් එක බලන්න යනවද බන්.."

"යමු.. උඹ එනවනේ..උඹ ආවේ නැත්තන් අරැ අවුල් ගනි.."

"මන් එනවා..උඹ හැබැයි අම්මට මොකක් හරි කියපන්... මන් මිට කලින් මැච් බලන්න ගිහිල්ලම නැනේ.."

තෝඩු (ONGOING)Where stories live. Discover now