8 කොටස

64 6 0
                                    

"අම්මේ.. මන් එහෙනම් අර පැත්තට යනවා..මෙවනිලත් තව ටිකකින් එයි.."

අද අපේ ඉස්කෝලේ පිෆේට් ඩේ එකනේ.අම්මා ඉතින් ලස්සන ඔසරියක් ඇදලා මේකප් එහෙකුත් දාලා මාර ලස්සනට හිටියේ.මාත් ඉතින් පිලිවෙලට ඇදගෙන ආවා.
චූටි මේකප් එහෙකුත් එහෙකුත් දැම්මා ඉතින් ලස්සනට ඉන්න එපැ.පිෆේට් බැජ් එකත් හම්බවුනාට පස්සේ සේරම බැජ් විස්සක් විතර.අද ඒ වුනාට සේරම ගැහුවේ නැ ඉතින්.අවශ්‍යම ටික විතරයි ගැහුවේ.

ඔන්න ඉතින් උත්සවේ පටන් ගත්තා.හැම පාරම වගේ මේ පාරත් උත්සවේ ලස්සනට ඇරේන්ඡ් කරලා තිබ්බා.
අපේ සල්ලිවලින්ම තමයි ඉතින්.අන්තිමට කොහොමහරි බැජ් පැලැන්දුවා .මැඩම්ට ලස්සන හිනාවකුත් දාලා ෆෝටෝ එකටත් ඉදලා ඊට පස්සේ ගුප් ෆෝටෝ එකටත් ඉදලා අන්තිමට නිදහස් වුනා.කෝට් එක හින්දා ඇගට දාඩිය දාලා.ඉන්න බැරිම තැන ගලවලා පැත්තකින් තිබ්බා.

"අම්මේ එහෙමනම් ඔයාලා යන්න..අපි දෙන්නා අස් කරලා එන්නම් ..ටිකක් පරක්කු වෙයි.."

"හරි එහෙනම් පරක්කු වෙන්න නැතුව එන්න..ඔයා පාටි එකට යන්නත් එපෑ.."

"හරි..මේ අර ඇදුම අයන් කරලා තියන්න.."

අම්මලා හිටියා කියලා වැඩක් නැනේ ඉතින්.හවස් වෙලත් නැති හින්දා අපි දෙන්නට තනියෙන් යන්න පුලුවන්නේ.

"Excuse me.."

"ආ ඕව් කියන්න..පූර්නිමා.."

"හැමෝගෙම නම්බර් ඉල්ලගෙන ගුර්ප් එකට ඇඩ් කරන්න කියලා මැඩම් කිව්වා.."

"හරි"

"වැඩ ඉවර නම් හැමෝටම යන්න කියන්න..."

"හරි මන් කියන්නම්..."

කිව්වා ගියා.පුදුම ඩයල් එකක් තමයි.අද අර එයාගේ මහලොකු ඇමති තාත්තා ආවනේ..පුහ් මටනම් පෙන්නන්න බැ..මු එකක් ගමපු ෆෝටො එකක් ස්කූල් මැගසින් එකේ දානවා කියලා මතක් වෙද්දි..උගේ එහා පැත්තේ ඉන්නෙත් මම...ආහ් ඔහුවත් රිදෙනවා අප්පා..

අද අයියගේ යාලුවොන්ට පාර්ටි එකක් දෙනවා මවුන්ට් ලැවනියා එකේ.මාවත් ඉතින් එක්කන් යන්නම් කිව්වා. මහියි මෙවනියිත් එනවනේ.. උන් දෙන්නා නහයෙන් ඇඩුවනේ පාර්ටි එකක් දෙන්න කියලා.මුලු හොල් එකම අස්කරලා අපි ගෙදර ආවා.මන් ගිහිල්ලා වෝශ් එකක් දාගෙන යන්න ලැස්ති වුනා.මහි මෙවනියි අපේ ගෙදරට ඇවිල්ලා අපිත් තෙක්ක්ම යනවා කිව්වා.තරැණ ලමයින්ගේ පාර්ටි එකක්නේ කියලා අපේ අම්මට එන්න බැ කිව්වා.

තෝඩු (ONGOING)Where stories live. Discover now