24 කොටස

44 4 2
                                    

"කට්ටිය ඉක්මනට වැන් එකට නගින්න.."

මන් ගිහිල්ලා පිටිපස්සෙන්ම නැග්ගා..ආපු වෙලාවේ ඉදන් මන් ඉන්නේ කෝපයෙන් පුපුර පුපුර..කෝච්චයේ යන් කිව්වම බැ කිව්වනේ..අයියා තමයි සේරටම වග කියන්න ඕනේ..හැමෝම ඉස්සරහා පොඩි එකෙක් ගානට දාලා කතා කරේ..තමුසේ යයි කොච්චියේලු...අයියා නොවුනානම් ඕකා මගෙන් කනවා..

උදේ පහ වෙද්දි හැමෝම චෙහාන්ලගේ ගේ ගාවට ඇවිල්ලා හිටියේ..හැමෝම කිව්වට අපි විතරයි.. සමහරුන්ට පහ පෙනිලා තියෙන්නේ හය වගේ..කොහොම හරි කට්ටියම හයහ මාර වෙද්දි යන්න පිටත් වුනා..අයියයි අශිවින් අයියයි මාරුවෙන් මාරැවට එලවන්නම් කිව්වා..උදේ පොලොන්නරුව යනකන් අශ්වින් අයියා ඉතුරු ටික අපි අයියා..ඒක හින්දා දෙනෙත් ගිහිල්ලා ඉස්සරහින් නැග්ගා..මායි චෙහානුයි තේනූපයි මෙවනියි පිටිපස්සේ වාඩිවෙද්දී මහි මැද වාඩි වුනා..ඒකිට දිග ඇරිලා නිදාගෙන යන්නේ ඕනේ කියලා කාටවත් එන්න දුන්නෙත් නැ..ඊට කලින් ශිට් වල හිටියේ අයියයයි චෙහාන්ගේ නංගියි..

"Attention please "

ප්‍රධාන පාරට දාලා ටිකක් වෙලා ගියාට පස්සේ අයියා කතා කරන්න ගත්තා..වෙන්න යන්නේ මොකද්ද කියලා දන්න හින්දා මහි කටත් ඇද කරගෙන ඉයර්ෆෝන් දෙක කනේ ගහගත්තා...

"දැන් මෙතන ඉන්න වැඩිමල්ම කෙනා මම..ඒක හින්දා දැන් ඉදන් ඔයාලා මන් කියන විදිහටයි ඉන්න ඕනේ තේරැනැද.."

"Yes sir"

කොල්ලො ටික සේරම එකපාර කිව්ව පාර හිනායන්නත් ආවා..

"විශේෂයෙන් උඹලා..බොන්න තියාගන්න බැ.."

ඒක නම් හැබැයි වෙන්නැති දෙයක් වගේ..පිටිපස්සේ බෝතල් දෙකක් තියෙනෝ මන් මගේ මේ ඇස් දෙකටම දැක්කා..

"නොකියා එහේ මෙහේ යන්න බැ..කෙල්ලෝ ටිකව පරිස්සමට බලා ගන්න ඕනේ තේරැනාද..?"

"Okay..තව මොනවා හරි තියෙනවද බොස්.."

"තවද..ඔය පිටිපස්සේ තියෙන බෝතල් දෙක ගියාට පස්සේ මගේ බාරට ගන්නවා.."

"ඕහ් අයියා දැක්කද..?අපි ඉතින් සුදූ අයියට නොදි ගහන් නැනේ අයියා.."

"මන් නැතුව උඹලා තනියෙන් බුදින්නද හිතන් හිටියේ ආ.?"

"පිස්සුද අයියා..අපි එහෙම කැත වැඩ කරන් නැ හරිද"

තෝඩු (ONGOING)Where stories live. Discover now