25 කොටස

49 4 1
                                    

"මල්ලි මෙතනින් කොහේද..?"

"ඔතනින් වමට දාලා කෙලින්ම යද්දි කඩයක් හම්බ වෙයි.එතනින් ඇතුල්ට.."

නාගරික පැත්තෙන් ටිකක් ඇතුලට වෙන්න තමයි චෙහාන්ලැ ගේ තිබ්බේ..කාර් එක වත්ත ඇතුලට දැම්මට පස්සේ කට්ටියව පිලිගන්න බතික් රෙද්දකුයි හැට්ටයකුයි ඇද ගත්ත වයසක ගැනු කෙනෙක් අපි ගාවට ආවා...මන් හිතන්නේ ඒ චෙහාන්ගේ ආච්චි වෙන්න ඕනේ....

"ආච්චි...ඔයාගේ චූටි මැණිකයි සුදු පුතායි ආවෝ.."

"අනේ මගේ ලමයි දෙන්නා..කෝ මෙහෙට එන්න..ඔය දෙන්නා නැතුව ගොඩක් පාලුවෙන් දරුවෝ හිටියේ.."

ආච්ච්අම්මා දෙන්නගෙම ඔලුව අතගාලා නල්ල ඉබලා  අපි දිහාවට හැරැනා..

"මේ පුතා දෙනෙත් මේ අශ්වින් කොලුවා එතකොට මේ තේනූප කොලුවනේ..එතකොට මේ.."

එතකොට මේ කියන එකෙන් අදහස් කරේ අපිව.. මොකද ආච්ච්ම්මා අපිව කලින් දැකලා නැනේ..

"ආහ් ආච්ච් අම්මේ මේ මහි මේ මෙවනි එතකොට මේ
ලිහන්සි.."

"ඕහ්..හරිම සිදෙවි කෙලිපොඩ්ඩෝ ටිකක්කේ..කෝ එන්න මගේ දරැවෝ ටිකට හාච්චයක් දෙන්න.."

ඒක හරිම ආදරණිය ආරාධනයක්..කවදාවත්ම මන් අත්විදලා නැති..චෙහාන්ගේ ආච්චිඅම්ම හරිම සිරියාවන්ත හිනාවක් දාලා අපි තුන්දෙනාගේ ඔලුව අතගාලා නල්වට හාදුවක් දුන්නා..හරියට එයාගෙම දරුවෝ දෙන්නට දුන්නා වගේ..

"එතකොට අපිට හාච්චි නැ.."

ඒකනම් ඇහුවේ දෙනෙත්..

"උඹලට ඉතින් හාච්චි ඉල්ල ගනන් ඕන තරම් අය ඉන්නේ..මගේ හාච්චි උඹලට මොකටද.."

විහිලුවට වගේ එහෙම කියලා දෙනෙත්ගේ පිටපත් පොඩි තට්ටුවක් දාලා අපි හැමෝවම එක්කන් ඇතුලට ආවා..එලියෙන් පොඩියි වගේ පෙනුනට ඇතුලේ හරිම ලොකුයි..හරිම පිලිවෙලට අස්පස් කරලා...

"අපි මුලින්ම මොනවා හරි බිල්ලා ඉමුකෝ..මන් හොද නාරං බිම එකක් හැදුවා.."

අපි හැමොටම කැම මෙසෙන් වාඩි වෙන්න  කියලා ආච්චිඅම්මා කුස්සියෙන් එක එක කැම ජාති ගෙනත් තියලා ඇති තරම් කන්න කිව්වා..

තෝඩු (ONGOING)Where stories live. Discover now