හෝ ගාලා රැලි ගහන මුහුදු රැලි කලුවර එලිය මැද්දෙ උනත් සුදු පෙණ විහිදලා වෙරල සිපගද්දි ඒ මුහුදු හඩට මුසු උන සීතල හුලග අමුතු තාලෙකට හමාගෙන ගිහින් වටපිටාවම සිපගත්තා...
හරියට නිකන් කාටදෝ ආශිර්වාද කරන්න වගේ ඒ සුලං රැලි හමා යද්දී ආරුල්ගෙයි අශස්ගෙයි පුංචි කාමරේ ඇතුලෙ ඔරලෝසු කටු කැරකෙන සද්දෙ ඇරෙන්න මුලු වටපිටාවම නිහඩ වෙලා.
ටික් ! ටික් ! ටික් !
තත්පර කටු පැය කටු ඔක්කොම එකම තැනකට හිර වෙලා දොලහා කනිසම වදිද්දි හැගීම් පිරුණ ඇස් දෙකක් එකිනෙකා දිහා බලාගෙන කතා කරනවා.
ඔව් !! ආරුල්ගෙ ඇග උඩට වෙලා නලලට නලල තියන් අශස් හරි ආදරෙන් ආරුල්ගෙන් මොන මොනවදෝ ඉල්ලනවා...
" After tonight....i'm completely yours "
" So make me yours "
අශස්ගෙ වචන ආරුල්ගෙ කන් වල දෝංකාර දෙද්දි ඒ ඇස් දිහා වචන ගිලගෙන බලන් උන්න ආරුල් එකපාරට අශස්වත් පෙරලගෙන ඇදෙන් නැගිට්ටා...
" තුදු අයියේ....."
" මට....ම-ට විනාඩි පහක් දෙන්න අශස්....."
" තු-දු අයියේ....කොහෙද ඔය....ඒයි...කොහෙද යන්නෙ අයියේ "
දඩිබිඩි ගාලා ඇදෙන් බැස්ස ආරුල් අතට අහු උන බැනියමත් දාගෙන කාමරේ දොර ඇරන් එලියට දුවද්දි කලබල උන අශස් ඇදෙන් බහින්න හැදුවත් දුවපු ආරුල් නැවතිලා විනාඩි පහක් දෙන්න කිව්ව නිසා අශස් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව දොර දිහා බලන් හිටියා...
" ම්හු....අනේ අයියේ...... "
අශස් කට ඇදකරන් කොට්ටයක් අරන් ඔඩොක්කුවෙන් තියාගත්තා..... පණ්ඩිතකමට කියෙව්වට මොකද ආයෙත් පාරක් අර සහස් අයියගෙ බර්ත්ඩේ පාර්ටි එක දවසෙ රෑ උනා වගේ අශස්ගෙ කකුල් දෙක මැද්දෙන් චුට්ට චුට්ට රිදෙන්න පටන් අරන්....
" චූටි මැණික "
" තුදු අයියේ.......ඔ-ය මොනා-ද "
දුවන් ගිය ආරුල් ආයෙත් එද්දි අතේ තිබ්බ බොක්ස් එක දැක්ක අශස් අහද්දි ආරුල් මොකුත්ම නොකියා ඒ බොක්ස් එක මේසෙ උඩින් තියලා අශස්ගෙ අතකින් අල්ලගත්තා....
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
