" ඌයිහ්....හිමින් ගාපන්කො වුත්තෝ "
" පොඩි එක ඉන්න තැන කුනුහරුප කියන්නෙපා පකයො "
" ඒතනෙ පපයො...තුල් බබාත ඇහෙනෝනෙ "
ඇදේ දිගා වෙලා පාත් කරපු කලිසම පිටින් යට කලිසම විතරක් ඇදන් අනික් අතට හැරිලා ඉන්න සකුල්ගෙ පස්සෙ තියන මැකීගෙන යන කැලල් වලට බේත් දාන ගමන් උන්න අශස් ඇස් ලොකු කරන් පොඩි බාප්පි සහෝදරයගෙ පස්ස පැත්තට වෙලා තියන නස්පැත්තිය මොකක්ද කියලා හොයාගන්න ට්රයි කරන ගමන් කියපු පොඩි එකා දිහා බැලුවා.
ජෙවියනේ ජෙවියනේ සහස් අයියට ඇහුන නම් එහෙම පුතේ පොඩි බාප්පයි චූටි බාප්පයි දෙන්නම ලෙප්ට් කරනවා. සහස් අයියා යුගාන්ව විසල්ව ආරුල්ව අශස්ව සකුල්ව පස් දෙනාම එකට තියලා ලගදි උපදෙස් මාලාවකුත් දුන්නා.
තුහිනු බබා දැන් ඉන්නෙ වචන අහුල අහුල කතා කරන වයසෙලුනේ....ඉතින් පොඩි එකා ඉන්න තැන කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න ඕනා....නැත්තන් මේකා වටේ ඉන්න අය කතා කරන වචන අහුලන් කියවන්න ගන්නවලුනෙ.
" ආව්හ් බන්..."
" පොදි පාප්පි සඕදලයදෙ පුප් පැත්ත හප්පො කාලදෙ තූති පාප්පියේ "
" ඔව්නෙ පුතේ....පොඩි බාප්පිට කුලප්පු උන හරකෙක් ඇනලානෙ "
අශස් තොලත් හපාගෙන හිනාව තද කරන් ඉද්දි ඇද ලග බිම හිටන් ඉන්න කොල්ලගෙ අත් දෙකෙන් අල්ලන් සකුල් කිව්වා.
" ඌවා සිදේ "
" ගොඩක් රිදෙනවා..... "
සකුල් බොරුවටත් එක්ක කට ඇද කරන් කියද්දි පුංචි කොල්ලගෙ ඇස් බෝල වෙලා පොඩි බාප්පාගෙ ඇද උන කට නිසා ඇස් වලට කදුලු පිරුනා.
" නිකන් ඉන්නවකො සකුල්....අර බලන්නකො ඉතින් දැන් අඩන්නනේ යන්නේ....කෝ කෝ....නෑ වස්තුවේ පොඩි බාප්පිට රිදෙන්නෙ නෑ....මගෙ හොද පුතා වගේ අඩන්නෙ නැතුව ඉන්නකෝ "
සකුක්ගෙ පිටට එකක් ගහලා අඩන්න ඔන්න මෙන්න ඉන්න තුහිනුව වඩාගත්තු අශස් කොල්ලව නලවන ගමන් කාමරේ පුරා එහා මෙහා යද්දි කලිසමත් උස්සන් ඇදේ පෙරලුන සකුල් ඉහල කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන හිටියේ තුහිනුව නලවන ගමන් උන්න අශස් සකුල්ගේ හිත කොහෙදෝ දුවලා ගිහින් කියලා තේරුන නිසා ඇවිත් ඇදෙන් ඉදගද්දියි.
YOU ARE READING
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Non-Fiction" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...
