🌿CHAPTER 29🌿

209 25 14
                                    

"අදින් පස්සේ උබෙයි මගෙයි ඇයි හොදයියක් නෑ සංදේශ්,  කරුණාකරලා දැන් මෙතනින් පලයන්!!"

අතේ තිබුන file එක දේශ් ගේ මූනටම වීසී කරලා මං කෑ ගැහුවා...මං දන්නවා නොදැක්ක ගානට ඉදියට වැඩ කරන උන්ගෙ ඇස් කන් දෙකම අවදානෙන් අපි ලග නැවතිලා තියන්නේ කියලා....

ඒ නිසාමයි මං මේ නාඩගම ඔෆිස් එක මැද්දෙම පටන් ගත්තෙත්.... අදින් පන්සිළු ගේ එක්සෑම් පටන් ගත්තා... අපි කලින් කථා වුන විදියටම අදින් පස්සේ දේශ් ඔෆිස් එන්නේ නෑ... මං මෙහෙන් ,පිට වුනාට පස්සේ මං කොහොමත් දන්නවා තාත්තා කම්පැනි එක බලාගන්න වගකීම දේශ්ට දෙනවා කියලා....

හැබැයි ඒක වෙන්න නම් මං ඌව තාත්තාගේ ඉස්සරහ සැකයක් නැතිවෙන්න අතෑරලා යන්න ඕන... තාත්තා නිකමට හරි දැනගත්තොත් මං ගිය ගමන ගැන දේශ් දැනුවත් කියලා,  එයා දෙපාරක් නොහිතම මාව ආපහු ගෙන්න ගන්න දේශ්ව ඇමක් විදියට යූස් කරනවා කියලා මං දන්නවා.....

දේශ් මොකුත් නොකියා ම ඔලුව නවාගෙන යන්න යද්දී මට අවුල් ගියත් මං ඌව නවත්තන්න ගියොත් ඔක්කොම අවුල් යන නිසා මං එහෙමම මගේ කැබින් එකට ආවා...
ආපු ගමන් මං කලේ ඌට කෝල් එකක් ගත්ත එක..

"මචං!!"

ඌ ආන්ස්වර් කලා කියලා දැනුන තත්පරේ ම මං කතා කලා...මගේ කටහඩේ පසුතැවීමක් තියෙන්න ඇති....

"දේශ්!!"

උගෙන් සද්දක් නැති නිසා මං ආයේත් කතා කලා.....

"ආහ් ඕයි රන්දුවා, මට බෑ බං බඩත් එක්ක කොරවෙලා..."

"මොකද උනේ බල්ලෝ!!"

මං කලබල වුනා...

"මට හිනායනවා යකෝ!! උබ නියමයි ඇක්ටින් වලට,  මොකෝ කියන්නේ කරමුද film එකක් කොකා වෙලේ කියලා!!"

"මොකා වෙලේ!!"

"කොකා කොකා බං කොකා වෙලේ!!"

"කොකා නෙවේ බහුකාපං!! මං මේ තෝ අවුලෙන් කියලා කෝල් කලේ, තෝ කොකෙක් ගැන කියවනවා,  !!"

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now